I.N. - තෝත් එක්ක බෑ ඕයි
Jungkook ගිහින් Jin ව ලෙහුවා. ඊටපස්සේ පොරට එතනම චූ ගියා.
Jin - මොනවද බන් උඹ මේ වගේ භයානක දේවල් කරන්නේ?
Jungkook- මගේ Duty එක ඒකනේ hyung
I.N. - මුගේ ටොන් පච
Jimin -කොහොමහරි දැන් Jackson drugs එක්කම අහුවුණා.
Taehyung- දැන් අපිට තියෙන්නේ.Sohee වයී Bogum වයි අල්ලගන්න විතරයි
Jungkook- දැන් Sana බේරුණනේ. Jimin උඹ Jeongin ගැන හෙව්වද
Jimin- ඔව් සර්. ඒ කොල්ලට පොඩි කාලේ ඉඳලම අප්පා අතවර කරාලු.කොහොමහරි කොල්ලගේ අප්පා අභිරහස් විදිහට මරලා දාලා තිබිලා. කවුරුහරි කොල්ලවත් මරලා.Case එක ගැන හොයාගන්නවත් කාටවත් උනන්දුවක් තිබිලා නෑ
Jungkook- පව් කොල්ලා
Taehyung - ඇයි බන් උඹ අවුරුදු 40කට ඉස්සෙල්ලා මැරිච්ච කොල්ලෙක් ගැන හොයන්නේ?
Jungkook- මට ඌව මතකයි. Jackson කාරයා ඔය ගැන මොනවමහරි දන්නවා
Jin - ඉස්සෙල්ලම ගෙදර ගිහින් නිදාගමු.ඕවා හෙට බලන්න පුළුවන් නේ
●●●●●
Sana - ඇයි තමුන් ඒ වගේ වැඩක් කරේ?
Jackson- සල්ලි තමයි හැමදේම මැණික
Sana- මැණික මම තොගේ මැණික නෙමෙයි. පලයන් යන්න.
Hobi - අර අහිංසක Chanyeol ව තෝ මැරුවේ ඒක හින්දා එහෙනම්.
Jackson - උඹලා කියන්නේ මට සල්ලි එද්දි ඕකුන් ගෙන් මොනවා කරන්න කියලද?
Jackson Hobi යි Sana යි එහෙම අහද්දි උත්තර දුන්නා. Sana හිටියේ නැත්තම් Hobi පොරට මැරෙන්න ගහනවා.
ඊටපස්සේ Jungkook එතනට ආවා.
Sana- Thanks කරපු හැමදේටම Jungkook
Jungkook - ඒක සුළු දෙයක්. දැන් මෙතනින් යන්නකෝ
ඊටපස්සේ එයාලා ගියා
Jackson- උඹට තවත් මොනවද අහන්න තියෙන්නේ බල්ලෝ
Jungkook- Jeongin ගැන
Jackson- උඹ ඌව දන්නේ කොහොමද?
Jungkook- කොහොමහරි දන්නවනේ තොට ඒකෙන් වැඩක් නෑ නේ
Jackson- කොල්ලට කැමැත්තක් වත් තිබ්බද?
Jungkook - ඔව් තිබ්බා. දැන්වත් හොඳ හිතින් වෙච්ච දේ කියනවා
Jackson- මමයි මගේ Hyungie යි Jungsheon කියලා එකෙකුයි ඌයි ඉස්සර හොඳම යාළුවෝ. අපේ අප්පලා අපිට හුඟක් කරදර කරා. ඌගේ අප්පා තමයි ඌට හුඟක් වද දුන්නේ
Jungkook-හරි කියාගෙන පල. මොකක්ද තොගේ Hyung ගේ නම
Jackson- Jiwon Wang.ඊටපස්සේ අපි Deal එකක් ගහගත්තා අපේ අප්පලව වෙන වෙනම මරලා දාලා එහෙන් පැනලා යන්න. ඉස්සෙල්ලම Jeongin මගේ අප්පව මරන්න ඉදිරිපත් වුණා. ඒත් ඌව මගේ අප්පා මැරුවා
Jungkook- ඒත් තෝ දැන් ටිකකට කලින් කිව්වේ තමුසේ එයාව මැරුවා කියලනේ
Jackson- පිස්සුද බන් ඒ වගේ අහිංසකයෙක්ව මම මරන්නේ කොහොමද?
මගේ අප්පා පැනලා ගියා.ඒත් අපි අපේ Plan එක ගහපු විදිහට ම කරා.
මම Jeongin ගේ අප්පා මැරුවා. Jiwon Jungsheon ගේ අප්පා මැරුවා.
එදාම මගේ අප්පා ඇවිත් Jungsheon ට අතවර කරන්න ගත්තා.පොරට මොනවා වුණාද කියන්න මම දන්නේ නෑ.
Jungkook- හුම්..මට කණගාටුයි Jackson
Jackson- මෙහෙම කිව්වට අවුල් ගන්න එපා.උඹත් හරියට ඌ වගේ. ඊටපස්සේ මමයි Hyungie යි වෙන්වුණා. ඔය Chanyeol කියන්නේ මගේ අප්පගේ දෙවනි කසාදේ පුතෙක්. ඌ මට පිස්සා කියලා බැන්නා.මම ඕනවට වැඩිය හිතන හින්දා මට ඒක දරාගන්න බැරි වුණා.
Jungkook- ඉතින් තමුසේ ඌව මැරුවා
Jackson- ඔව් මම ඌව මැරුවා.අරුන් මට සල්ලි දෙද්දි මට ඒවා අමතක වුණා. මොකද මම දුප්පත් හින්දා ඒකෙන් මම ළමා කාලේම දුක් වින්දා.
Jungkook- හරි උඹේ අප්පගේ නම මොකක්ද?
Jackson- Wang JaeHui
ඊටපස්සේ Jungkook එතනින් ගියා. I.N පොර ගාවමයි හිටියේ.
Jungkook- උඹට නිකන්වත් මට ඒක කියන්න බෑ නේද?
I.N. - එව්වා කියන්න පුළුවන් ද?
Jungkook- හරි කමක් නෑ. කාටවත් උඹට බනින්න බෑ.
I.N. - මම ඊටපස්සේ හුඟක් වෙනස් වුණා. මට පරණ කුණු වලින් වැඩක් තිබ්බෙත් නෑ
Jungkook- හරි හරි.උඹ මරපු එකා තාම ඉන්නවා. මම ඌව අල්ලගන්න බලන්න ඕන
I.N. - උඹ නම් Jungsheon වගේමයි
Jungkook - සමහරවිට ඒ මම ම වෙන්න ඇති.මම Lucid Dream එකක් කරලා බලන්න ඕන.
To be continued....
YOU ARE READING
Crazy and Mad || JJK × I.N ✅
Fanfictionතමන්ට විතරක් පේන රතු පාට ඇඳුමක් ඇඳගෙන හෙල්මට් එකක් දාගත්තු කොල්ලෙක් ඇවිත් විහිළු කරොත් කොහොම තියෙයිද? ඒකත් නිකන් කෙනෙක් ට නෙමෙයි Jeon Jungkook කියලා NIS officer කෙනෙක්ට Cover by @Silvermirror23