10 years later
Jungkook Sana ව මැරි කරලා අවුරුදු දහයක් වෙනවා දැන්. එයාලා ගෙ ළමයිත් දැන් ලොකුයි. පොරට තාමත් වෙලාවෙන් වෙලාවට ජොන්ගින් ව මතක් වෙනවා. ඒත් පොර ට තියෙන වැඩ ගොඩත් එක්ක ඒක නිකන්ම අමතක වෙනවා
එයාගෙ පවුලෙ අය යාළුවො ඔක්කොම කිසි කරදරයක් නැතුව ජීවත් වුණා. කුකියත් සුපුරුදු විදිහට ගොන් ආතල් නොදී හිටියෙත් නෑ
Jimin - සර් අරූව ඉක්මන් කරලා අල්ලගමු
Taehyung - දුවපිය කුකියෝ.
Jungkook පට ගාලා ගිහින් මිනීමරුවව අල්ලගත්තා. එයත් ඇමතියෙක්ගෙ චක් ගෝලයෙක් දැන් ඇමතියව අල්ලන්නෙ කොහොමද කියලා මෙයාලා දස අතේ කල්පනා කරා
මේ අස්සෙ ජන්ග්කුක්ගෙ දුව ජේහි නිකන් හිටියෙ නෑ එයත් මේ දේවල් ගැන එයාගෙ බෝයිප්‍රෙන්ඩ් එක්ක හොයන ගමන් හිටියෙ
ඒ දෙන්නා හොරෙන් ලව් කරා කුකියට මාට්ටු වුණොත් මල ජූලියයි නෙ. එයාලා දෙන්නා ඇමතියගෙ ගෙදරට පැන්නා සාක්ෂි හොයන්න ඒත් දෙන්නම අතේ මාට්ටු වුණා
ඊටපස්සෙ ඇමතියගෙ හෙංචයියො එයාලා දෙන්නව කළුවර කාමරේකට දාලා ලොක් කරා
Jaehee - Sorry ෂුදු මැණික මම හින්දා ඔයත් කරදරේ වැටෙනවා නේද?
??? - මේ පළවෙනි පාර නෙමෙයිනෙ. ඔයාට අභිරහස් විසදන එකෙන් තොර ලෝකයක් නෑනෙ
Jaehee - ඒකෙ ඔයා නැත්තම් වැඩකුත් නෑ මගෙ සූකිරි බෝලෙ
??? - මම බබෙක් නෙමෙයි හලෝ
Jaehee - ඒත් ඔයා මගෙ බබානේ
??? - මේ හලෝ අරක ඉවරයක් කරන්න ගිහින් නාගත්තා කියලා දැන් මට ලව් කරන්න එන්න එපා
Jaehee - ඒත් මට කිස් එකක් ඕනි
??? - මම ඔයාව සතියකට කිස් කරන්නෑ ඇත්තමයි. අපි බ්‍රේක් අප් වෙමු.
Jaehee - තමුසෙ මොකක්ද කිව්වෙ? ආයෙ කියනවා බලන්න
??? - අපි බ්‍රේක් අප් වෙමු
Jaehee - හීනෙන් තමයි
??? - බලන්න ජේහි ඔයාගෙ අප්පා මට කැමති වෙයිද? නෑනෙ
Jaehee - තමුසෙ මට බූට තියන්න හිතන්නවත් එපා මම තමුසෙව පැහැරගන්නවා එහෙම කරොත්
ESTÁS LEYENDO
Crazy and Mad || JJK × I.N ✅
Fanficතමන්ට විතරක් පේන රතු පාට ඇඳුමක් ඇඳගෙන හෙල්මට් එකක් දාගත්තු කොල්ලෙක් ඇවිත් විහිළු කරොත් කොහොම තියෙයිද? ඒකත් නිකන් කෙනෙක් ට නෙමෙයි Jeon Jungkook කියලා NIS officer කෙනෙක්ට Cover by @Silvermirror23