03

57 16 8
                                    

Jungkook- කොහෙද මනුස්සයෝ මාව ඇදගෙන යන්නේ

🦊- ඒක ඔයාට කියලා වැඩක් නෑ.

Jungkook- හිමීට පදිනවා ඕයි. මට හුස්ම ගන්නත් බෑ

එතකොටම හෙල්මට් කාරයා  bike එකේ break ගැහුවා

Jungkook-  ඇයි උඹ ඒක නැවැත්තුවෙ

🦊- පේන්නේ නැද්ද හැල්මොනි  කෙනෙක් පාර cross කරනවා කියලා

Jungkook- හී එහෙමත් එකක්ද?

ඒ හැල්මොනි පාර cross කරාට බස්සේ පොර ඒ පාර 200ට speed දාලා පදින්න ගත්තා.

Jungkook- උඹ කොහෙන්ද bike එක ඉස්සුවේ

🦊 මේක ඔයාගෙම එකක්. මතක නැද්ද?

කියලා පොර තැනක නැවැත්තුවා. ඒ උදේ Jungkook Taehyung එක්ක අර වාහනේ හොයන්න ආපු තැනමයි.

Jungkook- තමුසේ කොහොමද මෙතන දන්නේ

??? - කොහොමහරි දන්නවනේ. දැන් අපි ඕක ඇතුළට යමු

Jungkook- ආයිෂ්...මේ මහ රෑ

??? - NIS officers ලට වැඩ කරන්න වෙලාවක් ඕන නෑනේ

Jungkook- ඉතින් තමුසේ NIS. කාරයෙක් ද කියහන්කෝ

🦊 - ඒ පතරංග ජාතක මට මෙතන දිගාරින්න බෑ

කියලා පොර Jungkook වත් ඇදගෙන දොර කඩාගෙන ඇතුළට ගියා. ඒකේ හොරු set එකක්ම හිටියා.

🦊 - ආ තමුසෙට කොරියන් බෑ නේද

🐴 තමුසේ කවුද?

🐽 තමුසේ මෙතනින් ගියොත් හොඳයි උඹ දන්නේ නෑ අපි ගැන

🦊 දැනගෙන මම මොනවා කරන්නද

Jungkook  ඒ අස්සෙ shape එකේ උඩ තට්ටුවට නැග්ගා. එතන කාමරයක් තිබ්බා. එයා ඒ දොර ඇරගෙන යද්දී ලොකු ලී පෙට්ටියක් තිබ්බා. පොර ඒක අරිද්දි Jewelleries පිරිලා තිබ්බා දැක්කා. ඒ අස්සෙ අර මාලෙත් තිබ්බා.

Jungkook ඉක්මනට ඒක සාක්කුවට දාගත්තා. ඒ අස්සෙ  Helmet පොර හොරු ටිකත් එක්ක වලියක්  දාගෙන හිටියා. අන්තිමට උන් ඔක්කොම ටික පොර ලව්වා අඬු ටික කඩාගත්තා

🐽 යාහ්...තමුසෙට මොනවද ඕන

🦊 ඒකෙන් වැඩක් නෑ නේ

කියලා පොර එතන තිබ්බ කළු තීන්ත බැරල් ටික හැලුවා. ඊටපස්සේ ඒ මිනිස්සු ලිස්සලා බිම දිගාවෙලා හිටියා.

Jungkook  උඩ තට්ටුවෙන් බිමට පැනලා එතනින් ගියා. Helmet කාරයා ඒ ලී පෙට්ටියම අරගෙන ගියා

Jungkook ගෙදර ගිහින් ඒ මාලේ ඇතුළේ තිබ්බ spy cam එක අරගෙන lap එකට දාලා බැලුවා..

ඒකේ හිටියේ වෙනකවුරුත් නෙමෙයි වෙන්න ඉන්න අගමැති Park Seojoon

Seojoon - තමුසේ කියන්නේ මාත් එක්ක එකට ඉන්න බෑ කියලද? අද මොකද උඹට වෙලා තියෙන්නේ කියපන්

Suhi - Please සර්. මට මගේ දුවව බලන්න ඕන.මට යන්න දෙන්න

Seojoon  - එහෙනම් මාත් එක්ක ඉන්නවා.ඒ ළමයත් මගේ දුවක්නේ

Suhi - අනේ සර් අද එයාගේ birthday එක.

Seojoon ඒ වෙලාවෙ හොඳටම බීලා හිටියේ පොර පොල්ලක් අරන් Suhiගේ ඔළුවට සිය පාරක් ගැහුවා. ඊටපස්සේ Suhi එතනම මැරුණා.

Jungkook- හත්තික්කේ මොකක්ද ඒ වුණේ? මම දැන් මොකද කරන්නේ?

●●●●

Jang Jimin ව බලන්න ගියා. ඇත්තටම පොර හැදුවේ Jimin ගේ හුස්ම හිරකරලා මරන්න. ඒත් වාසනාවට එයා ගාව Taehyung හිටියා

Taehyung- ඔයා මගේ තරුණ කාලේ මතක් කරනවා කොල්ලෝ. මමත් ඔහොම්මයි හිටියේ.

Jang - * යාහ්...මම මේකා ගැන පස්සෙ බලාගමු*

ඊටපස්සේ පොර ගියා.

●●●

Jungkook  Taehyung කියපු Therapist ව බලන්න ගියා

Yoongi- ආ..මට Taehyung ඔයා ගැන කිව්වා. මොකක්ද දැන් ඔයාට තියෙන ප්‍රශ්නේ

Jungkook- මෙහෙමයි Doctor එදා අර කොල්ලව බේරගත්තෙ  මම නෙමෙයි හෙල්මට් එකක් දාගත්ත එකෙක්. පොරගේ මූණත් මම හරියටම දැක්කේ අද.ඒත් ඒකව පේන්නේ මට විතරයි

Yoongi- එහෙනම් මට හිතෙන විදිහට ඔයා split Personality එකක් වෙලා. ඒක හරිම භයානක ලෙඩක්.

Jungkook-.ඒ  මොකක්ද ඒ?

Yoongi- ඒක බරපතල මානසික ලෙඩක්. ඔයාට එයාගේ මූණ ගැන විස්තර කරන්න පුළුවන් ද?මම ඒකේ sketch එකක් ඇන්දහම ඒ කවුද කියලා හොයාගන්න බැරිවෙන එකක් නෑ

Jungkook- හරි පුළුවන්. පොරට මූණ මැද නහයක් තියෙනවා🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱

Yoongi- හරි මේ වගේද

(A/n චිත්‍රයක් කියලා හිතාගන්න ඉතින් 🤧)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(A/n චිත්‍රයක් කියලා හිතාගන්න ඉතින් 🤧)

Jungkook- හරියටම හරි. ඔය ඉන්නේ ඒ නරියා.

Crazy and Mad || JJK × I.N ✅Where stories live. Discover now