Jungkook- ඉතින් මොකටද උඹ මගේ ඇඟටම වැහෙන්නේ

IN - මම දන්නේ කොහොමද?

Jungkook- හේතුවක් නැතුව මම යන පස්සෙන් නැට්ට වගේ එන්න ඕන නෑනේ

I.N.- මම නැට්ටක් නෙමෙයි. අනික උඹ නාද්දි මම එතනට ආවෙ නෑ

Jungkook- මම හිතුවා මට මානසික ලෙඩක් කියලා. එතකන් උඹ අවතාරයක්නේ

IN - හරි ඒකෙන් වැඩක් නෑ. අරූට වැඩේ දෙන්න ඕන

Jungkook- තමුසේ හදන්නේ මට ආවේස වෙලා පොරව මරන්න ද?

IN - උඹ හිතුවද මම එච්චරටම ගොන් ගහක් කියලා

Jungkook- හරි හරි තොට හොස්ස ළඟින් මැස්ස යන්න බෑනේ බන්. අපි ඔක්කොටම කලින් අර Jang කාරයාව හොයාගන්න ඕන

IN. -එතකොට ජිමිනට මක්කද
වෙන්නේ.

Jungkook- පොර හොඳට ඉන්නේ

●●●

Jang එයාගේ ගැන්සියේ ගෝල බාලයෝ ටික බලන්න ගියා. ඒ උන්ට ජාතිය අමතන්න

Jang - තොපිලා ඔක්කොම කොරියාවෙන්  පැනපල්ලා

👱‍♂️ අපි කොහොමද එහෙම පනින්නේ සර් .අර හෙල්මට්කාරයා...

Jang - ඒකෙන් වැඩක් නෑ පැනලා යනවා.

කියලා පොර ගියා.

ජිමිනා පස්සෙන් Seojoon ගේ එවුන් පන්නන්න ගත්තා. අන්තිමට පොර කරන්න දෙයක් නැතිම තැන  ටේට කතාකරා

Taehyung- මොකක්  දැන් උඹ කොතනද ඉන්නේ?

Jimin - Munyang වල තියෙන Itaewon එකේ Toilet එක ඇතුළේ

Taehyung - හිටහන් ඔහොම්මම. මම උඹව ගන්න එන්නන්

කියලා පොර කුකියටත් වැඩේ කිව්වා. ඊටපස්සේ පොරත් එයත් එක්කම යන්න යද්දී පොරගේ Apartment එකේ තමන්ගේ බූරු සහෝදරයා කෙල්ලත් එක්ක love කරන ගමන් හිටියා.

Jungkook- ඕයි මම තොට කී සැරයක් කිව්වද මගේ තැන ලව් කරන්න එපා කියලා

Jin - මට ඕන තැනට මම එනවා. ඒක නෙමෙයි කොහෙන්ද උඹ අච්චර රත්තරන් බඩු තොගයක් හොයාගත්තේ

Jungkook IN දිහා බැලුවා. පොරට එතකොටයි වැඩේ තේරුණේ

Jungkook- Hyung උඹ ඒකට මොකද කරේ?

Jin - Dark Web එකට 4tos  upload කරා

IN -මුගේ පවුලම බලන් ගියාම එක වගේනේ

ඊටපස්සේ කුකියා ජිමිනව බේරගන්න ගියා. ඒත් පොර ගාවට Jang ගේ ගැන්සිය ආවා

Jungkook- ආ උඹට කොරියන් බෑ නේද?

👱‍♂️  කවුද පතයෝ එහෙම කිව්වේ

Jungkook ඊටපස්සේ දත් තිස් දෙකම පෙන්නලා හිනා වෙලා පණ එපා කියලා Food City එකකට දිව්වා.

ඊටපස්සේ Jangගේ සෙට් එක පොරට නෙලන්න ගත්තා.

👱‍♂️ තෝ අපිට ගහලා බේරෙන්නද හදන්නේ යකෝ

Jungkook අනික් පැත්තට ගහන්න හැදුවත් වැඩේ දෙල් වුණා. පොර ට එතකොට හිතුණා IN ආවා නම් මොකෝ වෙන්නේ කියලා.

ඒත් IN ළඟ පාතක හිටියේ නෑ. ඒ තරහටම පොර ඒ set එකට අතට අහුවෙන එකෙන් නෙළන්න ගත්තා

අන්තිමට එතන ඌ මට ගහනවා මම උට ගහනවා වගේ වැඩක් වෙන්න ගත්තා.

අන්තිමට කුකියා සිහි නැති වෙලා වැටුණා අනික් set එක හිනාවෙවී යන්න හදද්දී

IN -  නැගිටපන් යකෝ. මටම වැඩේ දෙන්න වෙයි වගේ

කියලා පොර කුකියට ආවේෂ වුණා

IN-.ඕයි පිට ගම්කාරයෝ ටික

👱‍♂️ යාහ්... තමුසේ

IN - පුළුවන් නම් අල්ලපන් මගේ නැට්ට

කියලා පොර කිරි පිටි පැකට් ටික අරගෙන  උන්ට විසික්කන්න ගත්තා

Jungkook- යාහ්..තමුන් ද මෙතන වෙන දේට සල්ලි ගෙවන්නේ

IN - හොරුන්ටම ඒවා ගෙවන්න දෙමු😏

Jungkook-  ආවට thams

කියලා කුකියා උන්ට බිත්තර ගැහුවා. ඊටපස්සේ එතන වලියෙන් කුකියා set එකේම ඇටසැකිලි ටික කුඩු කරා

👱‍♂️ යාහ්... ඇයි තමුන් අපිට මේම කරන්නේ

Jungkook- ඇමතියාගේ බයියෝ හින්දා 😏

කියලා පොර තවත් නෙලන්න යද්දී Sana එතනට පොලිසියේ අයත් එක්ක ඇවිත් එයාලව Arrest කරා

එයත් එක්කම ටේයි ජිමිනයි ඇවිත් හිටියා.

Taehyung- Happy birthday Kookie!

Jungkook- අඩෝ අදද මගේ උපන්දිනේ මට ඒක ත් අමතක වුණා

To be continued..

Happy Caku day Jungkook Oppa!🎂🎂🎂🎂

Happy Caku day Jungkook Oppa!🎂🎂🎂🎂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Crazy and Mad || JJK × I.N ✅Where stories live. Discover now