Jungkook ගේ call එක හින්දා විනාඩි පහෙන් එතනට Ambulance එක ආවා. ඊටපස්සේ එයාලව hospital admit කරා.

Time Skip...

Soha - අනේ මගේ මීහරකා. ඔය කරගත්තේ. මූට suicide කරගන්න තියෙන  කිරි පණුගාය මොකක්ද?

Taehyung- එහෙම කියන්න එපා ආන්ටී. එයා අහිංසක කොල්ලෙක්ව බේරගත්තා

Soha - ඒකගේ රෙද්ද තමයි බේරගෙන තියෙන්නේ.

කුකීගේ දයාබර මාතාවගේ දෝෂාරෝපණය ඇහිලා කුකියා හීන ලෝකෙන් හැබෑ ලෝකෙට ආවා.

Jungkook- ඔම්මා, මට මොකද වුණේ?

Soha - උඹ මගෙන්ද යකෝ ඒක අහන්නේ

Taehyung- උඹ Jimin ව බේරගත්තා

Jungkook ට එතකොට තමයි මතක්වුණේ හෙල්මට්කාරයා දීපු ආතල් එක. ඒකව  අහුවුණොත් පරලොව යවන්න කුකියා එයාටම පොරොන්දු වුණා.

Jungkook-ඒක මම නෙමෙයි කරේ. හෙල්මට්කාරයෙක්

Taehyung- ඇත්තටම උඹ වාසියක් නැත්තම් ඒ වගේ දෙයක් කරන්නේ නෑ නේද?

Jungkook- මම නෙමෙයි යකෝ ඒක කරේ.

Taehyung- අපිට හෙල්මට්කාරයෙක් නම් අහුවුණේ නෑ බන්.

Soha - උඹට විකාරත් පේන්න ගත්තද? තොට ඔච්චරයි මදිවුණේ.අනේ මේ යකා..

කියලා කුකියගේ ඔම්මා එතනින් ගියා.  Taehyung  confuse una banga වෙලා විනාඩියක් විතර හිටියා.

Taehyung- මචන් උඹට ආපු Pressure එක හින්දා එහෙම දෙයක් පේන්න ඇති. උඹ doctor කෙනෙක් හම්බවෙයන්. එතකොට ඒක හරියයි 

Jungkook - මට ඇති මානසික ලෙඩෙක් නෑ යකෝ

Taehyung- මම දන්න දොස්තරයෙක් ඉන්නවා.එයාව මම කියනවට හම්බවෙයන්

Jungkook- හාකෝ..

●●●

Jang ඒ chip එක ගෙනිහින් ඇමතියට දුන්නා. පොර ඒක බලද්දී දැක්කා.

Suhi - Happy birthday  Yoon Sua! මේක තමයි ඔයාගෙ ඔම්මගෙන් ඔයාට හම්බෙන  birthday gift එක. මම ඔයාව ඉක්මනට බලන්න එනවා පැටියෝ. Sarangeyo...

??? - තෝ මේ video message එක ගන්නද මෙච්චර රෙද්දක් කරේ

Jang - සර්

??? - තමුසේ තමයි මීනිමරුවා

Jang - ඒත් සර්.ඒ මනුස්සයා මැරෙයි

Crazy and Mad || JJK × I.N ✅Where stories live. Discover now