Jang - යාහ්...කොහෙද මේකා..
කියලා පොර හතරවටේම එයාගේ ගැන්සියත් එක්ක Jimin ව හොයන්න ගත්තා
ඒත් පොර කොහෙවත් නෑ. අන්තිමට Jang කාරයා car එකට නගිද්දි කෙනෙක් තුවක්කුව දික් කරා
ඒ ඉතින් අපේ ජිමිනා තමයි
Jimin - කියනවා කවුද Suhi ව මැරුවේ
Jang - කවුරු මැරුවත් තොට මොකද?
Jimin - මට දැනගන්න ඕන.ඒ කවුද කියනවා
Jang - Park Seojoon
Jimin - මොකක්?
Jang - මම තමයි උගේ මස්සිනා බන්. තමුසෙට ඒක අමතකද?
Jimin - තමුසේ කොහොමද හරියටම ඒක කියන්නේ
Jang ඊටපස්සේ Jimin ට පෑනක් දුන්නා. ඒක නිකන්ම නිකන් පෑනක් නෙමෙයි. Voice record කරන එකක්.
ඒකේ Seojoon විහින්ම ඒක කියලා තිබ්බා. Jimin ඒක අහලා shock වුණේ පොරගේ නූනා ගේ crush එකත් Seojoon හින්දා
Jang- තමුසෙ කොහොමත් දැන් මැරෙනවා.
කියලා Jang පොරට පිහියෙන් අනින්න යද්දි Jimin එයාගේ බඩට පයින් පාරක් ගහලා දොරත් ඇරගෙන ගියා.
ඒත් Seojoon ගේ ගොයියෝ ටික පොරගේ පස්සෙන් පන්නන්න ගත්තා.
●●●●
Sana - අපි මේකෙන් පොරව අත්අඩංගුවට ගමු
Jungkook- ඒත් කොහොමද?
Sana-ඔයා මගේ Oppa ගේ අතිජාත මිත්‍රයෙක් නේද?
Jungkook - ඒත් දැන් මම ටිකකට කලින් කරපු මෝඩ වැඩේ හින්දා පොර මගේ මූණ දිහාවත් බලන එකක් නෑ.
Sana- try එකක් දෙමු අඩුම තරමේ ඔයාගේ රෙද්දවත් බේරගන්න පුළුවන්නේ.මම බටර් පාරක් දාන්නම්
Jungkook - ගුමාවයෝ
Jungkook ඊටපස්සේ Namjoon ව බලන්න ගියා. ඒ පොර Commisioner හින්දා.
Namjoon- ඕයි මම තමුසෙව අල්ලගන්න තමයි හිටියේ. තමුසේ ඒ වගේ දෙයක් කරේ ඇයි කියහන්..
Sana- Oppa මම කියන දේ ටිකක් අහන්නකෝ ඉතින්.
STAI LEGGENDO
Crazy and Mad || JJK × I.N ✅
Fanfictionතමන්ට විතරක් පේන රතු පාට ඇඳුමක් ඇඳගෙන හෙල්මට් එකක් දාගත්තු කොල්ලෙක් ඇවිත් විහිළු කරොත් කොහොම තියෙයිද? ඒකත් නිකන් කෙනෙක් ට නෙමෙයි Jeon Jungkook කියලා NIS officer කෙනෙක්ට Cover by @Silvermirror23