Yoongi හොඳට Kdrama එකක් බලන ගමන් හිටියා. පොරට ඉතින් මේ දවස්වල ලොකු වැඩක් තිබ්බෙත් නෑ.
Jungkook- Dr. Min
Yoongi- තමුසෙ මොකද මහ රෑ ඇවිත් කරන්නේ?
Jungkook - මට අර මෝහනේ කරන්න
Yoongi- ඕයි මේක නිදාගන්න වෙලාවනේ
Jungkook - ඔයා ඇතිවෙන්න වෙන වෙලාවල් වල නිදාගන්න ඇතිනේ
Yoongi- හරි ඉඳගනින්
ඊටපස්සේ Yoongi එයාට ඒක කරන්න ගත්තා. Jungkook ට නැතිවෙච්ච Memories තොගයක් ඔළුවට ආවා.
Jackson- උඹ හොඳින්ද මචන්?
Jungkook - අවුලක් නෑ බන්.
Jiwon - Jeongin කොහෙද?
එයාලා ඊටපස්සේ Jeongin ගේ ගෙදර ගියා.ඒ වෙනකොටත් ඒක ගිනිගන්න ගමන් තිබුණේ.
Jungkook- එපා Jeongin.....
එයාලා එයාව බේරගන්න ඒ ගෙදර ගිනිගද්දිත් ගියා. ඒත් ඒ වෙනකොටත් එයා මැරිලයි හිටියේ.
Jackson - මේකට නම් මම පළිගන්නවමයි
Jungkook ඊටපස්සේ ඇස් ඇරියා. එයාටම තමයි Jungsheon කියලා තියෙන්නේ කියලා එයා දැනගත්තේ එතකොටයි
ඊටපස්සේ එයා ඔක්කොම දාලා ගෙදර දුවන්න ගත්තා. එයාට ඕන වුණේ එයාගේ ඔම්මගෙන් විස්තර දැනගන්න.
Jungkook-ඔම්මා
🙍♀️ ඇයි පුතේ
Jungkook- මාව ඔයාට හම්බුණේ කොහෙන්ද
Jungkook ගේ ඔම්මා ඒක අහලා එක පාරටම කලබල වුණා. ඒත් එයා පස්සේ හැමදේම කියන්න ගත්තා.
🙎♀️ පුතා හිටියේ පාරේ සිහි නැතිවෙලා. Jin තමයි ඔයාව දැක්කේ. ඊටපස්සේ අපි ඔයා ව ගෙදර ගෙනාවා. ඔයාට සිහිය ආවේ නැති හින්දා අපි Hospital admit කරා. Doctor කිව්වෙ ඔයා හිටියේ ලොකු කම්පනයක කියලා. ඔයාට සිහිය ආවාට පස්සේ ඔයාට ඔයාගේ නමවත් මතක නෑ
Jungkook - ගුමාවයෝ ඔම්මා. මට ඔයාට ඔම්මා කියන්න පුළුවන් නේද.
🙎♀️ ඔව් පුතා මොන දේ කරත් ඔයා මගේ පුතා එච්චරයි
Jungkook ඊටපස්සේ ගෙදරින් එළියට ආවා.
Jungkook - I.N. ඔයා ඉන්නවද?
ඒත් එයා පේන්න හිටියේ නෑ.Jungkook එයා ගැන හොයන්න ගත්ත හින්දා එයා අතුරුදහන් වෙලා හිටියේ
Jungkook - යාහ්...තමුන්ට පළිගන්න ඕන නැද්ද? එනවකෝ එළියට
ඒත් I.N නෙමෙයි පැත්ත පළාතකට ආවේ.
Jungkook - හරි උඹ තමයි මගේ හොඳම යාළුවා. ඉතින් උඹ වෙනුවෙන් මම ඒ දේ කරනවා. උඹ මාත් එක්ක හිටියත් නැතත්
Sana - කාටද ඔය කතාකරන්නේ Jungkook
Jungkook- මම තනියම කියෙව්වා විතරයි Sana
Sana- මගේ අප්පා කිව්වා ඔයාට Gong Yoo ෂිව බලන්න යන්න කියලා.
ඊටපස්සේ Jungkook ඒක කරා. එයා ලොකු මානසික පීඩනේකයි හිටියේ
Gong Yoo- ආ .. Mr. Jungkook ඔයා අන්තිමට ආවා එහෙනම්
Jungkook - ඇයි සර්ට මගේ Therapist වෙන්න ඕන වුණේ
Gong Yoo - ඔයා කොරියාවට ම වැදගත් චරිතයක් හින්දා
To be continued....
YOU ARE READING
Crazy and Mad || JJK × I.N ✅
Fanfictionතමන්ට විතරක් පේන රතු පාට ඇඳුමක් ඇඳගෙන හෙල්මට් එකක් දාගත්තු කොල්ලෙක් ඇවිත් විහිළු කරොත් කොහොම තියෙයිද? ඒකත් නිකන් කෙනෙක් ට නෙමෙයි Jeon Jungkook කියලා NIS officer කෙනෙක්ට Cover by @Silvermirror23