Jungkook- තමුසෙ කොහොමද මෙහාට ආවේ.අච්චර දොරට Pin එකක් දාලා lock කරලා තියෙද්දී
එහෙම කිය කිය කුකියා කුණුහරුප ශබ්දකෝෂෙකින්ම හෙල්මට්කාරයට ජාතිය ඇමතුවත් හෙල්මට් එකක් දාගෙන හිටපු එකත් Second වෙන්නේ නැතුව මොනවත්ම කිව්වෙ නෑ
Jungkook- තමුසේ හොරෙක්ද? මිනීමරුවෙක් ද? Serial Killer කෙනෙක් ද? නැත්තම් මොකෙක්ද හු...
???- ඔයා Promotion වලට පෙරේතයි නේද?
Jungkook ඒක අහලා තවත් shock වුණේ ඒක සහතික ඇත්ත හින්දා. ඇත්තටම පොර දියුණු වුණේ සල්ලි වලිනුයි Promotion වලිනුයි මිසක් මහන්සි වෙලා කරපු ලබ්බකින් නෙමෙයි.
පොර ඇත්තටම කට්ට කාලා කැපවෙලා වැඩ කරේ පාසල් සමයේ ඉඳලා University එකෙන් out වෙනකන් විතරයි.
ඒත් කොහෙවත් යන හිපාටුවෙක් තමන් ගැන දැනගත්තේ කොහෙද කියන එක පොරට බරපතල ප්රශ්නයක් වුණා.
Jungkook- තමුසේ ඇත්තටම කවුද මිනිහෝ?
??? - කවුරු වුණත් ඔයාට මොකද?
කියලා හෙල්මට් කාරයා Jungkook ව bathtub එකට තල්ලු කරා. ඊටපස්සේ එයා Jungkook ගේ සත්තලන් ගෙදර තිබ්බ කිරිමැට්ටෙන් හදපු පෝච්චියක් bathtub එකට විසික්කා.
Jungkook- මොනවද පගෝ ඔය කරන්නේ? බේ....
??? - ඔය මදි අනේ මැදැඟිල්ලේ කුණුහරුපෙත් කියාගෙනම යන්න.
Jungkook- තමුසෙ එහෙමද ආස ලොන්තයො?
??? - ඕවට සැලෙන්නේ කවුද සාන්ත
Jungkook- අඩෝ මම සාන්ත නෙමෙයි Jeon Jungkook
??? - මම නම ඇහුවේ නෑනේ මෙයා.
Jungkook- මම තමුසෙට දැනගන්න කිව්වෙ
??? - මට දැනගන්න ඕනත් නෑ.
Jungkook- තොට මොනවද මගෙන් ඕනේ?
ඊටපස්සේ හෙල්මට්කාරයා Bathtub එකට Harpic ටිකක් හලලා ඒක ගාව තිබ්බ Tap එක ඇරියා.Jungkook ට වේදනාව දැනුණේ ඊටපස්සේ.
Jungkook- ඕයි තමුසේ gayද? මම Bottom නෙමෙයි Top
??? - ඒ මොකක්ද බන් ඒ? මම ඇහුවෙත් අදමයි. Bye ටටා චෙරියෝ
Jungkook- Tap එක වහලා පලයන් වට්ටක්කයෝ
එතකොටත් Helmet කාරයා ගිහිල්ලා තිබ්බා. අහිම්සක කුකියට එතනම සිහි නැති වුණා පෝච්චිය ඔළුවට වැදිච්ච හින්දා .
YOU ARE READING
Crazy and Mad || JJK × I.N ✅
Fanfictionතමන්ට විතරක් පේන රතු පාට ඇඳුමක් ඇඳගෙන හෙල්මට් එකක් දාගත්තු කොල්ලෙක් ඇවිත් විහිළු කරොත් කොහොම තියෙයිද? ඒකත් නිකන් කෙනෙක් ට නෙමෙයි Jeon Jungkook කියලා NIS officer කෙනෙක්ට Cover by @Silvermirror23