ඊටපස්සේ Bogum පණ එපා කියලා දුවන්න ගත්තා. පොර බේරුණා. Seojoon  ව ඉක්මනට ම hospital admit කරපු හින්දා බේරුණා

Sana - ඇත්තටම මොකාද එහෙම කරන්නේ?

Jungkook- මටත් හිතාගන්න බෑ Sana. එක්කෝ ඔය ඇමතියා drug deals වලට සම්බන්ධයි

Hobi - එහෙම තමයි වෙන්න ඕන. අපි මුගෙන් හැම විස්තරයක් ම දැනගන්න ඕන.

Seojoon ට එතකොටම සිහිය ආවා. ඊටපස්සේ Hobi පුදන කොටම කාපි යකා වගේ අහන්න ගත්තා. පොරට ඒ තරමටම ටිපර් වෙලයි තිබුණේ

Seojoon - මම තමුන්නාන්සෙට හැමදේම  කියන්නන්. ඉස්සෙල්ලම මාව වෙන හිරගෙදරකට යවන්න. මම මැරුණොත් උඹලා drug deal කරන එවුන් අල්ලනවා බොරු

Jungkook- ඉස්සෙල්ලම කියනවා විස්තරේ ඊටපස්සේ අපි තෝව අරින්නන්

Sana- ඒකනේ කියපන්

Seojoon- මෙහෙමයි Sohee Bogum කියලා Criminal couple එකක් ඉන්නවා. එයාලා ඇවිල්ලා Mafia වල number 1

Jungkook- තොට වැඩ කරන අපේ විරුවා කිව්වෙ නිකමටද?

Sana- කටවහපිය පඹයා

Seojoon- ඉතින් මම උන් එක්ක Deal එකක් ගහගත්තා කොරියාවේ Drugs share කරන්න. සමහර drugs නීති ගත කරන්නත් එක්කම තමයි.

Sana- කුකී උඹට මල් තියලා වඳින්න වටිනවා මේකව ඇල්ලුවට

Jungkook-  Jimin Tae නැත්තම් මේ මොකුත් නෑ

Seojoon- තොපි මාව අල්ලපු නිසා ඒවා දැනගන්නවනේ ඒකයි උන් මාව මරන්න හදන්නේ.

Hobi - දැන්  කොහෙටද Drugs යවන්නේ

Seojoon- Busan වලටයි. Munyang වලටයි. එච්චරයි මම දන්නේ. මාව යවපල්ලා

Jungkook- අපි තෝව යවනවා තමයි.වැඩිය නටන්න ඕන නෑ

Sana එයාගේ NIS team එකත් එක්ක පොරව අරින්න ගියා.

ඒ අස්සේ Jungkook Yoongi ව බලන්න ගියා

Yoongi- උඹ මොකද මේ පැත්තේ?

Jungkook- මෙහෙමයි ඩොකා.මට මගේ ළමා කාලේ මතක ඔළුවේ නෑනේ

Yoongi- කොයි කාලේ ඒවද? අත දරුවා කාලේ මතක හැමෝටම නෑ.

Jungkook- අවුරුදු 10 -12  ඒවා. ඇත්තටම ඊට කලින් වෙච්ච දේවල් මතකත් නෑ

Yoongi- ඔයාගේ ඔම්මගෙන් මේ ගැන ඇහුවේ නැද්ද?

Crazy and Mad || JJK × I.N ✅Where stories live. Discover now