16.

48 13 8
                                    


එතනින්ම Jungkook ට තේරුණා මෙතන මොකක් හරි ලොකු අවුලක් තියෙනවා කියලා.

මොකද කිව්වොත් එච්චර ප්‍රසිද්ධ Therapist කෙනෙක්ට ඇති වෙන්න Patients ලා ඉද්දි එයාට Jungkook ටම වෙලාවක් වෙන් කරගන්න කොට ඒක බරපතල ප්‍රශ්නයක් නේ.

Gong Yoo - .ඔයාට පොඩි කාලේ අමතක වුණාද ?

Jungkook - ඔව්.ඒත් දැන් මතකයි

Gong Yoo - ඒ කොහොමද?

Jungkook- මම Lucid Dream එකකට ගියා

Gong Yoo - ඒමද හුඟක් හොඳයි. ඔයා ඒක හින්දද අවුරුදු 20ක් තිස්සේ වැළලිලා  තිබ්බ අභිරහසක් ආයෙමත් හොයන්න ගත්තේ

Jungkook- ඔව්. ඔයා ඇයි මේවා Record කරගන්නේ

Gong Yoo - මගේ Therapy එක වැඩි දියුණු කරගන්න

ඒත් Yoongi ඒ මොනවත් නොකර හොඳට Therapy එක දෙන හැටි Jungkook දැකලයි තිබ්බේ.

ඉතින් එයාට මේ මනුස්සයා ගැන ආවේ බරපතල සැකයක්

Gong Yoo - ඔයා ගාව කවුරුහරි ඉන්නවා වගේ ඔයාට දැනිලා තියෙනවද?

Jungkook - ඔව්. ඒත් දැන් ඒක එහෙම නෑ

Gong Yoo පැත්තක් දිහා බැලුවා. Jungkook ඒ මොකටද කියලා ඒ පැත්ත බලද්දි එතන I.N. හිටියා.

පොර ඊටපස්සේ Gong Yoo ගේ මූණ අධ්‍යනය කරා.පොර හොඳටම බයවෙලයි හිටියේ

Jungkook - ඔයා හොඳින්ද සර්?

Gong Yoo - ආහ්...ඔව්

●●●●●

Sohee - යාහ්...මේ Jeon Jungkook අපේ හැම සැලැස්මක් ම කාබාසීනියා කරලා දැම්මා.

Bogum- මම එයාව මරන්න ද?

Sohee- පිස්සුද යකෝ. අපි හොයාගන්න ඕන කවුද අපේ Drugs උස්සපු හොරා කියලා. ඒ Jungkook වෙන්න බෑ

Flash back

Jungkook- තමුසේ මොකද මම යන පස්සෙන් ම එන්නේ

I.N  - ඇයි මට එන්න බැරිද?

Jungkook - බෑ කිව්වම බෑ

ඒක අහලා I.N. මූණ ඇඹුල් කරගත්තා. ඉතින් Jungkook ටත් ඒක දකිද්දී වාවන්නේ නෑ.

Jungkook- හරි හරි වරෙන්

ඊටපස්සේ දෙන්නා  ඔංචිල්ලාවක ඉඳගෙන කයිය ගහන්න ගත්තා

Jungkook - උඹ මගේ පුද්ගලික ජීවිතේට 
අතගහන්න එපා.

I.N. -මම එහෙම මුකුත් කරේ නෑනේ

Jungkook - තමුසේ කරේම නෑ.තමුසේ බබා

I.N.- ඔව් මම බබෙක් තමයි

Jungkook- ඒක නෙමෙයි කොහෙන්ද Fight කරන්න දැනගත්තේ

I.N.- මම Taekwondo බලන්න ගත්තා.

Jungkook - මොනවා වුණත් එදා කරපු වැඩේ නම් කැතයි

I.N. - ඔයත් කැත වැඩ කරලම නැද්ද?

Flash back end

Jungkook Gong Yoo ගාවින් ඇවිත් එදා ඒ දෙන්නා කතාවෙච්ච ඔංචිල්ලාවෙම වාඩි වුණා

එයාට ලොකු සැකයක් ආවා Gong Yoo ගැන.ඒත් එතකොටම වගේ Sana එයා ගාවට ආවා

Sana- ඔයා ලොකු අවුලකින්ද ඉන්නේ Jungkook

Jungkook- ඔව් Sana. මට පොඩි කාලේ මතක ආපහු ආවා

Sana- කාලේ හැමදේම විසඳයි. මට වෙලාවකට හිතෙනවා. තාමත් මම ඔයාට ආදරෙයි ද කියලත්

Jungkook- මටත් එහෙම්මම හිතෙනවා

To be continued..

Crazy and Mad || JJK × I.N ✅Donde viven las historias. Descúbrelo ahora