අකේන්......මේ ඔයා නෙවෙ අකේන්.....
මම තවමත් මාව අත්වලින් මිරිකන් ඉන්න මගෙ අකේන් දිහා බැලුවා..........මට ඉදගන්නව තියා හිතන්නවත් බය හිතුනා.........ඒත් ඉදගන්නෙ නැතිව කොහොමද .....
මම ඒ දරඩඩු අත් වලින් ගැලවිලා හරි හිමීට ඉදගත්තා .....සත්තයි මටකෑ ගැස්සෙන්න ආවා.......මගෙ ඇගම රිදෙනවා....කලවා නෑ වගේ දැනුනා...කොටින්ම ඉනෙන් පහල කියන්නෙ මට සර්වාංගෙට අයිති නැති දෙයක් ගානට මට ඇගම පන නැති ගතියක් දැනුනා..........
රමනයක් හන්දම මගෙ කකුල් නොසෑහෙන්න දුක් වින්දා ...මං දන්නෙ නෑ මගෙ කකුල් නොතිබුන කොහෙද කියලා...වරුවක් යනකන් ඒ උරහිස් උඩ පවා තිබුන කකුල් දැන් දැන් මට කෑ ගැස්සෙන තරමට වේදනා දුන්නා.........තැනක් කියන්න බැරි වෙන්නම
සර්වාංගෙම වේදනා දෙනවා......කඩින් කඩ හති ඇරපු එයා වගේම මම තත්පර ගානකට සීමා නොකර හෝරා ගානකට විදින්න තියා ගත්තුවල ප්‍රතිඵල වැඩියෙන්ම විදින්න උනේ මට විතරක් වෙනකොට හරි අමාරුවෙන් ඉදගත්තමම හෙමින් සැරෙ අඩ අන්දකාරෙම ඵෝන් එකේ එලිය එයාගෙ දනහිස් වලට ඇල්ලුවා........මං දන්නවා...දකින්නත් කලියෙම්ම මට කියන්න පුලුවන් ...ගිනි පූටක අව්ව ඇවිදින් එයාගෙ හමේ පාට උදුරන් ගියත්....රතු පැල්ලමක් තිබුනොතින් ඒ පැල්ලම එක් පාරින් හොයන්න පුලුවන් තරමට තවමත් ඒ පාට ඉතිරි වෙලා තිබුනා .. .
අනිවාර්යයෙන්ම රතු වෙලා ඇති. .හරි හමන් ඇද රෙද්දක් වත් නැති මෙට්ටයක් උඩ වරු ගානක් ඇගේම බර උහුලපු දනහිස් අනිවාර්යයෙන්ම රතු වෙලා ඇති කියන්න මට දකින්නත් කලින් හිතට දැනුනා.....
පව්........
මට මිමිනුනා...ඇත්තටම ඒ දනහිස් රතු වෙලා....
රතු උන දනහිස් ගාව මට දැනුන වේදනා අස්සෙන් අමූතුම සතුටක් දැනෙනකොට එහා පැත්තෙ උන්න ගෑනි ඉවරයක් නැතිවම හෙලෝ හෙලෝ ගානකොට වික්‍රමසිංහ මහත්තයා ගාව...අසරන මිනිස්සු ගාව පූසෙක් වගේ ඉන්න බන්ඩාර හාමුට හාමුලාට පරම්පරාවෙන් එන උද්දච්ච ගති හැංගිලා උන්න අලු අස්සෙන් හිමින් හිමින් නැගිටිනකොට මම ආපහු කතා කෙරුවා ....
හෙලෝ..අකේන්....හෙලෝ....
විනාඩියක් ඉන්න පුලුවන්ද බෙරිහන් නොදී.....
YOU ARE READING
BE MY ARMOUR (Complete )
Fanfictionදන්නවද ලෝකෙටම ඔයා එක්කෙනෙක් උනත් ඔයාව මට ලෝකයක් ....... සමහර වෙලාවලදි ...මට දැනෙනවා...මුලු ලෝකෙම මගෙ අත් උඩ කියලා ..... ඉදලා හිටලා..ඒ හම්බෙන " සමහර වෙලාවට" මන් ආදරෙයි නොසෑහෙන්න..... මගෙ නිඛිල්........ උඹ කියන්නෙම මට ලෝකයක්! මම අකේන් හිරුන්ය වික්ර...