උඹ ඇයි පිරිමින්ට අකමැති ?
~~ මම හිනා උනා ..
ඇයි ? පිරිමින්ට කැමති වෙන්නම ඕනිද ?කවදා හරි කසාදයක් කරගන්න හිතක් නැද්ද ?
~~ මම ආයෙත් හිනා උනා ...
ඇයි ? කසාදයක් කරගන්නම ඕනිද ?උඹට මොකක්ද ඔයහැටි උන් ගැන තියෙන අකමැත්ත ?
~~ ඒක අකමැත්තක් තමයි .. ඒත් පිරිමින්ට නෙවෙයි ...
එහෙනන් ?
~~ බැඳීම් වලට ..
🥀
__Candy__
YOU ARE READING
𝚂𝚒𝚛𝚎𝚗'𝚜 𝚅𝚘𝚒𝚌𝚎 🎶 ( A Poem Book )
Poetryජීවිතයත් ... එක් .. පද ගැලපූ .. කවියකි ... 🥀 _Poem Book_ _Love , Life , Quotes , Missing , Romance , Bond_ (41) Start - 2023.05.16