නිහඬ ගැහැණිය ..

53 23 26
                                    

අවතක්සේරු එපා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අවතක්සේරු එපා ..
ගෑණුන්ට බැරි නෑ සුනාමියක් වෙන්න ...
එකම එක ගෑණියකට පුළුවන් අකුණක් වගේ උඹව විනාස කරන්න ..
ඔව් ඇත්ත ..
ගෑණු බයයි ..
ගෑණු බයයි බං උන්ගේ චරිතේ ගැන ..
උඹලට නැති උනාට උන්ට විනාස වෙන්නත් , ජීවත් වෙන්නත් ලැබෙන්නෙ එක චරිතයයි ...

හැබැයි ..
උත්සාහ කරන්න එපා ..
අන්න ඒ නිහඬ ගෑණිට අත තියන්න ..
මොකද සුනාමිය එන්න කලින් මුහුදත් තිබ්බෙ පාඩුවේ ..

🥀

__Candy__

𝚂𝚒𝚛𝚎𝚗'𝚜 𝚅𝚘𝚒𝚌𝚎 🎶 ( A Poem Book )Where stories live. Discover now