ළමයෝ..
දන්නවද මේ බැඳීම මට වටින තරම් ..
ඔයාගේ වචන මාව සනසන තරම් ..
අපේ මතක මට වටින තරම් ..මතකද අපේ මුල්ම කතාබහ ..
මේ තරම් බැඳීමක් ගැටගැහේවි කියලා නොහිතා උන ..
ඒ පුංචි විහිලු වචන .. ඕපදූප ..ම්හ් .. මතක් වෙන සැරේකට තොල් වලට එන්නේ හිනාවක් ළමයෝ ..
හිත කොනකට අදටත් බයක් එනවා ..
අපේ බැඳීම සදාකාලික නැතිවේවිද ?නෑ ළමයෝ .. මම දන්නවා අපේ හිත් හැමදාම මේ බැඳීම එක ඉදීවි ..
අපේ යාළුකම .. මගේ යෙහෙළිය ..
මම මේ බැඳීමට හරි ආදරෙයි ළමයෝ ..
🥀
( Requested by shin_bucket )
__Candy__
YOU ARE READING
𝚂𝚒𝚛𝚎𝚗'𝚜 𝚅𝚘𝚒𝚌𝚎 🎶 ( A Poem Book )
Poesíaජීවිතයත් ... එක් .. පද ගැලපූ .. කවියකි ... 🥀 _Poem Book_ _Love , Life , Quotes , Missing , Romance , Bond_ (41) Start - 2023.05.16