ආදරෙයි තමයි ..
ඒත් එහෙමයි කියලා ..
නටුවෙන් හැලෙන කොළය කොහොමද
ගහ දාලා යන්න බෑයි කියලා හැරෙන්නේ ?🥀
__Candy__
YOU ARE READING
𝚂𝚒𝚛𝚎𝚗'𝚜 𝚅𝚘𝚒𝚌𝚎 🎶 ( A Poem Book )
Poesíaජීවිතයත් ... එක් .. පද ගැලපූ .. කවියකි ... 🥀 _Poem Book_ _Love , Life , Quotes , Missing , Romance , Bond_ (41) Start - 2023.05.16
එහෙමයි කියලා ..
ආදරෙයි තමයි ..
ඒත් එහෙමයි කියලා ..
නටුවෙන් හැලෙන කොළය කොහොමද
ගහ දාලා යන්න බෑයි කියලා හැරෙන්නේ ?🥀
__Candy__