පවුකාර බොරුව ..

55 23 17
                                    

~ උඹ කියන්නේ බොරු කියන එක පාපයක් නෙවෙයි කියලද ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

~ උඹ කියන්නේ බොරු කියන එක පාපයක් නෙවෙයි කියලද ?

බොරු කියන එක එක්තරා පවක් තමයි බං ..

~ ඉතින් එහෙනම් ?

ඔව් ..
ඒත් සමහර බොරු තියෙනවා හරිම ලස්සනයි ..
ඒකෙන් කෙනෙක් ගේ හිතක් හදන්න පුළුවන් , කෙනෙක් ගේ ජීවිතයක් ගොඩ ගන්නත් පුළුවන් , සමහරවිට කෙනෙක් ගේ තොල් වලට හිනාවක් ගේන්නත් පුළුවන් ...

අන්න ඒවා පවුකාර නෑ බං .. එහෙම බොරු ඇති තරමක් කියපන් ..

උඹට වරදින්නෑ ..

🥀


__Candy__

𝚂𝚒𝚛𝚎𝚗'𝚜 𝚅𝚘𝚒𝚌𝚎 🎶 ( A Poem Book )Where stories live. Discover now