මතකද අද දවස ..
උඹයි මමයි වැස්සෙ ඇවිදපු හවස් වරුව ...
ඔය අත අල්ලාන ඉද්දි ...
පාර වැරදුනත් කමක්නැතැයි කිව්ව මම ..
ඉතින් ගිය තැනක හොඳින් ඉඳපන් හිතාගන ..
තවමත් සැරව ගලන තුවාල මම ඔය එහෙ මෙහෙ වැලලුවා ..උඹ නැති තැන ..
හදවතයි ඉඳිකටුයි හරි හරියට ගැලපුනා ..
🥀
__Candy__
YOU ARE READING
𝚂𝚒𝚛𝚎𝚗'𝚜 𝚅𝚘𝚒𝚌𝚎 🎶 ( A Poem Book )
Poesiaජීවිතයත් ... එක් .. පද ගැලපූ .. කවියකි ... 🥀 _Poem Book_ _Love , Life , Quotes , Missing , Romance , Bond_ (41) Start - 2023.05.16