මම විශ්වාස කලා ..
මම අවංකව කිව්වා ...
ඔවුන් අවිශ්වාස කලා ...
ඔවුන් මට හැංගුවා ..මම හිතුවා මට හැමදේම පෙනුනා කියලා ...
ඒත් නැහැ ...අවසානයේ ...
මම ම විශ්වාස කලා ..
මම ම අවංක උනා ..
මම ම රැවටුනා ..මම ම අයින් උනා ...
🥀
__Candy__
YOU ARE READING
𝚂𝚒𝚛𝚎𝚗'𝚜 𝚅𝚘𝚒𝚌𝚎 🎶 ( A Poem Book )
Poesíaජීවිතයත් ... එක් .. පද ගැලපූ .. කවියකි ... 🥀 _Poem Book_ _Love , Life , Quotes , Missing , Romance , Bond_ (41) Start - 2023.05.16
මම ම ..
මම විශ්වාස කලා ..
මම අවංකව කිව්වා ...
ඔවුන් අවිශ්වාස කලා ...
ඔවුන් මට හැංගුවා ..මම හිතුවා මට හැමදේම පෙනුනා කියලා ...
ඒත් නැහැ ...අවසානයේ ...
මම ම විශ්වාස කලා ..
මම ම අවංක උනා ..
මම ම රැවටුනා ..මම ම අයින් උනා ...
🥀
__Candy__