මම නැතිව ..

62 24 20
                                    

හිතනවා ඔයා සතුටින් කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හිතනවා ඔයා සතුටින් කියලා ...
මම නැතිව එයත් එක්ක ..

ඒත් මම දන්නවා මට පුළුවන් කියලා ..
එයාට වඩා හොඳට ...

අදටත් මතකයි ඔය හිනාව ..
මාත් එක්ක තිබ්බ ..

විශ්වාසයි ඒ සා ආදරේ නම් ..
එයාට බැරිවෙයි දෙන්න ..

🥀

__Candy__

𝚂𝚒𝚛𝚎𝚗'𝚜 𝚅𝚘𝚒𝚌𝚎 🎶 ( A Poem Book )Where stories live. Discover now