ඇයි ඔය තරම් නිශ්ශබ්ද ? ඔයා කැමති නැද්ද මිනිස්සු එක්ක කතාබහට ?
~ නිශ්ශබ්ද ? අපෝ නැහැ .. මගේ හිත ඇතුලෙ හරි සද්දයි ..
ඒත් කට අරින්න බයයි ඔයාලට ඒවා ඇහෙයි කියලා ..ඉතින් ඔයාට ඒ දේවල් පිට කරලා දාන්න උවමනා නැද්ද ?
~ හිතෙනවා .. වෙලාවකට අන්තිම හුස්මත් හිඳෙනකන් කෑගහන්න හිතුන අවස්තා තිබුනා ..
ඒත් ... මම ආයෙත් කලේ නිශ්ශබ්ද උන එක ..🥀
__Candy__
YOU ARE READING
𝚂𝚒𝚛𝚎𝚗'𝚜 𝚅𝚘𝚒𝚌𝚎 🎶 ( A Poem Book )
Poetryජීවිතයත් ... එක් .. පද ගැලපූ .. කවියකි ... 🥀 _Poem Book_ _Love , Life , Quotes , Missing , Romance , Bond_ (41) Start - 2023.05.16