හරි පාළුයි ..
නිතරම කෑගහන ඒ හුරුපුරුදු තැන නැතුව ..
තිස්සෙ දුව පැනලා පුංචි එකෙක් වුන ඒ තුරුල නැතුව ...
බඩගින්නක් නැතුවත් කඩජෝරු අවුස්සපු ඒ කුස්සිය නැතුව ...
අතොරක් නැතුව බත් කවපු ඒ අත් නැතුව ...දැනෙනවා මහා සෙනඟක් අතරේ තනිඋන හැඟීමක් ..
යන්න ආසම තැන ගෙදර වෙන තරමටම ..
🥀
__Candy__
YOU ARE READING
𝚂𝚒𝚛𝚎𝚗'𝚜 𝚅𝚘𝚒𝚌𝚎 🎶 ( A Poem Book )
Poetryජීවිතයත් ... එක් .. පද ගැලපූ .. කවියකි ... 🥀 _Poem Book_ _Love , Life , Quotes , Missing , Romance , Bond_ (41) Start - 2023.05.16