" හතුරෝ " කියන්නෙම නිර්මාණයක් ...
මිනිස්සුම ගහපු හංවඩුවක් ..
විනාඩියක ඇහුම්කන්දීමක් ,
තත්පරයක දෙකක තේරුම්ගැනීමක් ,
සෙන්ටිමීටරයක හිනාවක් තිබුනා නන් ...ඔය " හතුරෝ " කියන චරිතයත් " වීරයෙක් " බං ...
🥀
__Candy__
YOU ARE READING
𝚂𝚒𝚛𝚎𝚗'𝚜 𝚅𝚘𝚒𝚌𝚎 🎶 ( A Poem Book )
Poesiaජීවිතයත් ... එක් .. පද ගැලපූ .. කවියකි ... 🥀 _Poem Book_ _Love , Life , Quotes , Missing , Romance , Bond_ (41) Start - 2023.05.16
හතුරෝ ..
" හතුරෝ " කියන්නෙම නිර්මාණයක් ...
මිනිස්සුම ගහපු හංවඩුවක් ..
විනාඩියක ඇහුම්කන්දීමක් ,
තත්පරයක දෙකක තේරුම්ගැනීමක් ,
සෙන්ටිමීටරයක හිනාවක් තිබුනා නන් ...ඔය " හතුරෝ " කියන චරිතයත් " වීරයෙක් " බං ...
🥀
__Candy__