පුරුදු වෙන්න නංගියේ .. වෙන්වීම් වලට මූණ දෙන්න ...
~ අක්කාට උනයි කියලා මටත් වෙන්නේ නෑ නේ ...
මට උන දේ උඹට වෙන්න එපා කියලයි මම ප්‍රාර්ථනා කලේ ..
~ අක්කගේ මනුස්සයා දාලා ගියාලු නේද ?
හ්ම්ම් .. මම යන්න දුන්නා ... බලෙන් අල්ලන් මොනා කරන්නද බං ...
~ අක්කා කියන්නේ මගේ මනුස්සයත් මට ඒකම කරාවි කියලද ?
" එක පාරක් කරපු කෙනා ආයෙත් කරන්න බැරි නෑ නංගියේ .... "
මම කියන්න ගියේ නෑ කල්පනා කලා මිස ...🥀
__Candy__
YOU ARE READING
𝚂𝚒𝚛𝚎𝚗'𝚜 𝚅𝚘𝚒𝚌𝚎 🎶 ( A Poem Book )
Poetryජීවිතයත් ... එක් .. පද ගැලපූ .. කවියකි ... 🥀 _Poem Book_ _Love , Life , Quotes , Missing , Romance , Bond_ (41) Start - 2023.05.16