කදුළු ..

83 25 29
                                    

ඇයි ඔයා අඬන්න ඕන තැනදිත් හිනා වෙන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇයි ඔයා අඬන්න ඕන තැනදිත් හිනා වෙන්නේ ... ගල් හිතක් තියාගන්න එක නම් හොදේ නැහැ ...

~ අඬන්න .. ? මම ඒකට ආස නෑ ... කදුළු වලට ලං වෙන්න මගෙන් ඉඩක් ලැබෙන්නේ එහෙමත් වෙලාවක ...

ඇයි තමන්ව හිර කරන්නේ කදුළු වලට යන්න දෙන්න ...

~ කොච්චර වෙලාවකටද ? ඔයා හිතනවද ඒ කදුළු වලට යන්න දුන්නම ඒකේ කෙලවරක් තියේවි කියලා ...

නැහැ .. කදුළු වල කෙලවරක් නැති බව දන්න නිසා මම අඬන්න බයයි ...

🥀

__Candy__

𝚂𝚒𝚛𝚎𝚗'𝚜 𝚅𝚘𝚒𝚌𝚎 🎶 ( A Poem Book )Where stories live. Discover now