පළමු හමුවීම ..
අතින් වත් නාල්ලා ඇස් වලින් ආදරේ කරපු අපි ..
අද එකම පෝරුවක ..දිවුරුවා මම ..
උඹේ දෙමව්පියෝ ඉස්සරහම උඹගේ නමින් ..
පන වගේ රකින්න ..මා ළඟට වරෙන් ..
පළමු රැයේ උබ කියූ ඒ වදන මගේ කනට කොඳුරමින් ..
මගේ වෙන්නට ...හදිස්සියක් නෑ මැණික ..
කියමින් ඒ කපටි හිනාව ඔබ මට දැම්ම ..
රැය ගෙවෙන තුරුත්..වින්ඳා ඒ හැඟීම ..
රාගය හා කැටිවුන ඒ ආදරයෙන් තුරුල් වී ඒ ළැම මතට ...
උණුසුම් හාදුවෙන් ..දරාගන්නට බැරි තරම් ..
ආදරේ කැටිවෙලා උඹෙ නමට ඇහෙනවද දන්නෙ නෑ හිත උඹට ...
කන තියාන ඉන්න ..විශ්වාස කරන්න මැණික ..
උඹයි එකම ගෑණිය දිවි තුරාවට මම නතර උන ...
ගණන් නොකරම ආදරේ දෙන්න ..🥀
__Candy__
YOU ARE READING
𝚂𝚒𝚛𝚎𝚗'𝚜 𝚅𝚘𝚒𝚌𝚎 🎶 ( A Poem Book )
Şiirජීවිතයත් ... එක් .. පද ගැලපූ .. කවියකි ... 🥀 _Poem Book_ _Love , Life , Quotes , Missing , Romance , Bond_ (41) Start - 2023.05.16