තාම මතකයි ..
ඉරිසියා කලා ඒ බෝල ඇස් වලට ..
මට ලැබෙන දේට වඩා වැඩියෙන් එයාට ලැබෙද්දි ...
වරදක් නොකරම එයා නිසා මම බැනුම් අහද්දි ..ඒත් .. කාලයත් එක්ක ..
මට වඩා එයාට දේවල් ලැබෙද්දි ..
ඒ ඉරිසියාව සතුටකට හැරුනේ කවදා ඉඳන්ද ...
නොදැනීම අපි උස්මහත් වෙලා ..දැන් එයා ලොකුයි ..
ඔව් මටත් වඩා උසයි .. මටත් වඩා දක්ෂයි .. මටත් වඩා ලස්සනයි ..ඒත් ඉරිසියාවකට වඩා එයාව දකිද්දි පපුව පිරෙන හැඟීමක් විතරයි ඉතුරු ...
සහෝදර බැඳීම ...
එදා ඉඳන් ...
අක්කෙක් ට වඩා ...
අම්මෙක් වගේ දැනුන තැන් එමටයි ..🥀
__Candy__
YOU ARE READING
𝚂𝚒𝚛𝚎𝚗'𝚜 𝚅𝚘𝚒𝚌𝚎 🎶 ( A Poem Book )
Poesíaජීවිතයත් ... එක් .. පද ගැලපූ .. කවියකි ... 🥀 _Poem Book_ _Love , Life , Quotes , Missing , Romance , Bond_ (41) Start - 2023.05.16