කමෙන්ට් ගෝල් 50
ජන්කුක් , ටේහ්‍යුන්ව පරණ ඇඳ උඩ හාන්සි කරවනකොට ටේහ්‍යුන් වට පිට බැලුවා. ජන්කුක් නැවතිලා හිටියෙ කඩාගෙන වැටෙන්න ළඟ බිල්ඩින් එකක තිබුණු පුංචි රූම් එකක. පරණ ටීවී එකක් , රේඩියෝ එකක් , ඇඳක් , පුටුවක් , පරණ කවුච් එකක් සහ මේසයක් ඇරුනම රූම් පිරිලා තිබුණෙ වැඩකට නැති ලට්ට ලොට්ට වලින්. රූම් එක පුරාම පුස් ගඳක් පැතිරිලා. ටේහ්‍යුන් කට කොනකින් හිනා වෙලා ජන්කුක් දිහා බැලුවා.
"ජන්කුක් මෙතනද ඉන්නෙ?"
ඔහු අහනකොට ජන්කුක් ටේහ්‍යුන්ට උත්තරයක් දුන්නෙ නැහැ. ඒ වෙනුවට ජන්කුක් ෆස්ට් ඒඩ් බොක්ස් එකක් ටේබල් එක යටින් ඇදලා අරගෙන ගන් එක ටේබල් එකට උඩට අත ඇරියා.
"තමුන්ට මීට වඩා හොඳ ජීවිතයක් තියනවා වගේ කතා කරන්න එපා ටේහ්‍යුන්. අවුරුදු දහයකටත් වැඩියෙ පරිවාසෙ පල් උනාටත් පස්සෙ"
ජන්කුක් කට කොනකට හිනා වෙලා ටේහ්‍යුන් ගාවින් ඇවිත් වාඩි උනා.
"රිමූ යුවර් පෑන්ට්ස්" ජන්කුක් කිව්වෙ අණ දෙන හඩින්.
"ෆෝ වට්?"
ටේහ්‍යුන් අහනකොට ජන්කුක් තමන් එක්කම හිනා උනා.
"ටේහ්‍යුන් ඉන්ජඩ් කියලා අමතක උනාද?"
ජන්කුක් කියනකොට ටේහ්‍යුන් හිනා වෙලා ඔහු දිහා බැලුවා. ජන්කුක් කිව්වා හරි. ටේහ්‍යුන්ගෙ පෑන්ට්ස් ලේ වලින් තෙත් වෙලා වගේම ටේහ්‍යුන්ගෙ කලවා වේදනා දෙනවා. මේ වෙලාවෙ යන්න ඕනෙ හොස්පිටල් එකකට උනත් ඊට වඩා ටේහ්‍යුන් ජන්කුක් ව විශ්වාස කලා. අනිත් අතට ටේහ්‍යුන්ට වෙන චොයිස් එකක් නැහැ.
"YOU MOTHER FUCKER"
ටේහ්‍යුන් ජන්කුක් ගෙ සම්ච්චල් සහගත හිනාව දෙස බලාගෙන ඔහුට ශාප කලා.
"ඕකෙ... ඩූ ඉට් යුවර් සෙල්ෆ්"
ටේහ්‍යුන් මුමුණන කොට ජන්කුක් ටේහ්‍යුන් ගෙ පෑන්ස් පහලට ඇද්දා. දැනුන වේදනාව එක්ක ටේහ්‍යුන්ගෙ කටින් පිටවෙන්න ගිය කර්සින් වර්ඩ්ස් ටේහ්‍යුන් නතර කර ගත්තෙ අමාරුවෙන්. ටේහ්‍යුන්ගෙ කලවා වල පැත්තට වෙන්න වැදිලා තියන උණ්ඩය ජන්කුක් පරීක්ෂා කළා.
YOU ARE READING
Tickets To The Hell | taekook ✓
Fanfictionමරණයට වඩා භයානක දේවල් තියනවා ජියොන් ජන්කුක්!! taekook Dominant top kook with dominant bottom Taehyung mafia warning : strong language mature content 18+ content sensitive content Cover credit goes to @Armygirl920 Started date : 16 June 2023 Compl...