16 කොටස

985 213 69
                                    

කමෙන්ට් ගෝල් 50

ටේහ්‍යුන් ජන්කුක් ගෙ ඉනෙන් ඉල්ලගෙන ජන්කුක් ව හග් කරගෙන , ජන්කුක් ගෙ පිටට මූණ තියන් හිටියෙ බයික් එකෙ වාඩි වෙලා. ටේහ්‍යුන්ට ජන්කුක් එක්ක බීච් එන්න ඕනෙ උනාම ජන්කුක් මුලින්ම කැමති නැති උනත් ටේහ්‍යුන් ජන්කුක් ට බීච් ගෙනිච්චෙ නැත්තං ගෙදරින් යනවා කියලා තර්ජනය කලාම ජන්කුක් ටේහ්‍යුන් එක්ක බීච් යන්න කැමැත්ත පල කලා.

එදා අඟහරුවාදා සාමාන්‍ය උදේ වරුවක්. ළමයි ඉස්කොලේ ගිහින් හිටපු නිසා බීච් එකෙ වැඩියෙ සෙනග හිටියෙ නැහැ. ටේහ්‍යුන් නිවාඩුවක් දාලා ජන්කුක් එක්ක බීච් එකට ආවා.

ජන්කුක් බයික් එක පාක් එකෙ නවත්තනකොට ටේහ්‍යුන් ජන්කුක්ගෙ උරහිස උඩින් එබිලා ජන්කුක් ගෙ කම්මුල කිස් කලාම ජන්කුක් ගැස්සුණා

"I love you"
ටේහ්‍යුන් කොඳුරනකොට ජන්කුක් නොසෙල්වී හිටියා.

"ඕකෙ... සාමාන්‍යය කපල් එකක් වගේ ඉමු බීච් එකෙ ඇවිදින්න ආව"

ටේහ්‍යුන් විහිළුවට වගෙ හිනා වෙලා බයික් එකෙන් ජන්කුක් ගෙ උරහිස් වලට අත් තියලා බැස්සම ජන්කුක් බයික් එකෙන් බැස්සා. ඔවුන් දෙදෙනා ම සපත්තු  ගලවලා දැම්මාම ටේහ්‍යුන් ජන්කුක් ගෙ අතින් අල්ලාගෙන ඇවිදෙන යනකොට ජන්කුක් නිශ්ශබ්දව ටේහ්‍යුන් එක්ක ආවේ ටේහ්‍යුන්ගෙ හිත සතුටින් පිරෙන කොට.

'හැමදාම ඔයා මේ වගේ ඉන්නවා නම් කොච්චර දෙයක්ද?.. මාත් එක්ක.. එකට... I know it's just a dream'

ටේහ්‍යුන් තමන්ටම කියා ගන්නා ගමන් තමන් එක්කම සමච්චල් සහගත ලෙස හිනා උනා. ජන්කුක් ගෙ අතත් එක්ක තමන් ගෙ අත පටලවා ගත්ත ටේහ්‍යුන් බීච් එකට ඇවිදගෙන එනකොට ජන්කුක් ඔහුට අවනත වෙලා ආවා.

මුහුද ඇස් මානයට එනකොට ජන්කුක් ගෙ හදවත වේගයෙන් ගැහෙන්න ගන්නකොට ජන්කුක් ගෙ ඇස් ලොකු උනා.

"හෙල්ප් මී... ඩැඩා හෙල්ප් මී... නෝව්"

මනසින් ඇහෙන කටහඩ එක්ක ජන්කුක් ඇස් දෙක වහගෙන එතනම නතර වෙනකොට ටේහ්‍යුන් පුදුමෙන් ජන්කුක් දිහා බැලුවාම ජන්කුක් මොකුත් නොව්නා වගෙ ටේහ්‍යුන් එක්ක ඇවිදගෙන ආවා.

Tickets To The Hell | taekook ✓ Where stories live. Discover now