කමෙන්ට් ගෝල් 50 (මේක පැන්නුවාම ඊලග එක දෙන්නම්)
"සර්... රිවෙන්ජ් ස්පයරල් එක චෙක් කලාම ඊලගට සෙට් වෙන පැත්තෙ පොදු පාරවල් අඩුයි. කිසිම දෙයක් නැහැ. ලොකු මැන්ෂන් එකක් තියනවා. Genesee River එක ගලන පැත්ත. වැඩියෙ කවුරුත් නැහැ. ඒ පැත්ත ස්කිප් කරලා.."
හොසොක් නම්ජුන් කියන විදියට රිවෙන්ජ් ස්පයිරල් එක කම්ප්ලීට් වෙන්න මෙච්චර කාලයකට මර්ඩස් සිද්ද උන පිලිවෙලට ඊලග මර්ඩර් එක සිද්ද වෙන්න ඕනෙ කොහෙද කියලා හොයනකොට හොසොක් ට හම්බුනෙ Genesee River එක ගලාගෙන යන පැත්ත. එතන තිබ්බෙ මැන්ෂන් එකක් විතරයි. නිව්යෝර්ක් වල තිබ්බ ජනාකිර්ණ බවෙන් අඩුම ප්‍රදේශ වලින් එකක් තමා ඒක. හොසොක් කියන දේ අහගෙන හිටපු නම්ජුන් ඔළුව වැනුවා.
"නෝ... ස්කිප් කරන්න එපා. ඒ මැන්ෂන් එක අයිති කාටද?"
නම්ජුන් අහනකොට හොසොක් ටැබ් එක දිහා බැලුවා.
"මිස්ටර් මැතිව් ජොන්ස්ට. ෆේමස් බිද්නස්මන් කෙනෙක්. ඔෆිසර් නම්ජුන් දන්නවා ඇති"
හොසොක් කියනකොට නම්ජුන් හයියෙන් හුස්ම ගත්තා. නම්ජුන් මැතිව් ගැන දන්නවා. නම්ජුන් මැතිව් ගැන හැම විස්තරයක්ම හොයලා තිබ්බෙ. මැතිව් තමයි නම්ජුන්ගෙයි එයාගෙ ටොබීගෙයි මමායි ඩැඩාවයි මරලා දැම්මේ... දැන් මේ ට්‍රිලියනපතියෙක් වෙලා ඉන්නෙ මිනිස්සුන්ගෙන් කොල්ලකාපු මුදල් වලට කියලා නම්ජුන් හොඳටම දන්නවා. බට් මිස්ටර් මැතිව්ගෙ පවර් එකට එයාව එල්ලුම් ගස් ගෙනියනවා තියා කෝට් එකෙ නඩුවක් ෆයිල් කරන්නවත් අමාරුයි කියන එකත් නම්ජුන් දන්නවා.
ටිකක් වෙලා ඉස්සරහ බලාගෙන හිටපු නම්ජුන්ට මතක් උනෙ ටේහ්‍යුන් කියපු දේ...
" ඒ මර්ඩර් මම නම් , මම ඒ දේ කලේ හේතුවකට නම්.. නම්ජුන් මටත් මරණ දඬුවම දෙනවාද?"
"නෝ... නෝ ඒක වෙන්න බෑ.. ටොබී.. ප්ලීස් ජුනී මේක බලා ගන්නම්.."
නම්ජුන්ගෙ දෙතොල් වෙව්ලන කොට නම්ජුන් හොසොක් දිහා බැලුවා.
"ඉක්මනට.. එතනට යමු.."
නම්ජුන් කියනකොට හොසොක් පුදුමෙන් නම්ජුන් දිහා බැලුවා.
YOU ARE READING
Tickets To The Hell | taekook ✓
Fanfictionමරණයට වඩා භයානක දේවල් තියනවා ජියොන් ජන්කුක්!! taekook Dominant top kook with dominant bottom Taehyung mafia warning : strong language mature content 18+ content sensitive content Cover credit goes to @Armygirl920 Started date : 16 June 2023 Compl...