Hi guys. I am jeztae . I am going to start writing stories on watpad . I hope you will support me to continue this. Plz army support me..... Love you all.හායි යාලුවනේ... මම jeztae . අද ඉදන් watpad story දාන්න පටන්ගන්නව. මන් බලාපොරොත්තු වෙනව ඔයාල මට උදව් කරයි කියල දිගටම මේ වැඩේ කරගෙන යන්න. Army .....මට උදව් කරන්න මේ වැඩේට. හැමෝටම ආදරෙයි.
මේක මගෙ අලුත් කතාව " house of dance". මේක නම් ටිකක් වෙනස් වෙයි කියල හිතනව. අනික මන් මීට කලින් ලොකුවට 18+ stories ලියල නෑ. පොඩ්ඩක් ඒකට අවතීර්ණ වෙන්න හදන්නෙ 😁🙈. මේක bl , straight love stories තියෙන කතාවක්. 18+ කොටස් තියෙනව අකමැති අය skip කරල යන්න. මෙච්චර කල් ලිව්ව ඒවගෙ එක main couple එකයිනෙ හිටියෙ. මේකෙ couples කීපයක්ම ඉන්නව. අපි එහෙනම් චරිත හදුනගන්න යමු.
මේ තියෙන්නෙ jinhit dancing academy එක. අවුරුදු ගානක ඉදල මේ dancing school එක ළමයින්ට ඉගැන්නුව කිසිම ප්‍රශ්නයක් නැතුව. Scl එක රටේවිතරක් නෙමේ ලෝකෙම ප්‍රසිද්ධ උනා ගිය අවුරුද්දෙ ( 2022) අවුරුද්දෙ world dance championship තරගයට jinhit dancing academy එකෙන් ඉදිරිපත් උන කණ්ඩායම ප්‍රථම ස්ථානය ලැබුවට පස්සෙ.
ඉතින් ඒ සිදුවීම school එකේ ලොකු පිබිදීමක් විදියට දකින්න පුලුවන් . කලින් අවුරුදු වලට සාපේක්ශව 2024 වර්ශය සදහා සිසුන් ගොඩක් school එකට අයදුම් කරල තිබුන මේ සිදුවීමත් එක්ක.ඇතුලත් වීමේ වයස් සීමාව උනේ 18-19. ඇතුලත් වෙලා අවුරුදු 3කට පස්සෙ එයාලව graduate කරල එලියට දානව.
Jinhit ආයතනයේ සභාපති තුමා අවාසනාවන්ත විදියට අවුරුදු 3කට කලින් මියගියා. ඒත් පුදුමෙ කියන්නෙ සභාපති තුමා මැරිල මාස 3ක් යද්දි ඔහුගෙ බිරිද ධනවත් ව්‍යාපාරිකයෙක් සමග විවාහ උනා. ඔහු ඇයට වඩා වසර 15ක්බාලයි. සභාපතිතුමාගෙ බිරිදට වයස 50යි. ඇය විවාහ වුන පුද්ගලයාට වසය 35යි. සභාපති තුමාට හිටියෙ එක පුතයි. ඔහුගෙ නම කිම්සොක්ජින්. ඔහු තමයි jinhit ආයතනයෙ වැඩ භාරව සිටියෙ. ඔහුට ඒ නම දාල තියෙන්නෙත් ආයතනයේ නමින්.
YOU ARE READING
House of dance 🛑WARNING 🛑 21+ 🧨🔞 [ ONGOING ] 🅢🅛🅞🅦 🅤🅟🅓🅐🅣🅔
Fanfictionඔබ කොහෙ ඉදන්ද එන්නෙ කොහෙටද යන්නෙ? මට කියන්න දැන්මම ඔබ හිතන්නෙ ඉදිරිය පහසුයි කියලද? එය ඉතාම කටුකයි මේ අහන්න ඔය දෙසට යන්න එපා මාවත කටුවලින් පිරිල තියෙන්නෙ ආපහු හැරෙන්න කියන දේ අහන්න මාවත දෙපස සිටින රකුසන් ඔබව වනසන්න බලන් ඇති ආපහු හැරෙන්න කියන දේ අහන්...