Author 's pov
ජිමින් ජන්ග්කුක් ටේහ්‍යුන් තිදෙනා හිටියෙ තම පුහුණුවීම් වලට යන්න අපේක්ශාවෙන්. දෙවන වසරෙ සිසුන් ගෙ උත්සවයක් නිසා එම වසරට ඉගැන්වීම් කටයුතු පැවැත්වුනේ අඩුවෙන්. ඒ නිසා සෝහිත් හිටියෙ කම්මැලිකමින් වගේම තමාගෙ මිතුරිය නැති දුකෙන්.
ඇය පාසලේ පන්තියක ජනේලෙන් එබීගෙන එලිය බලාගෙන හිටියෙ මින්‍යුව මතක් උන නිසා.ඒත් එකපාරම කවුදෝ ඇවිත් ඇයගෙ උරසිහෙන් පස්සට ඇද්දා." හ්වායා...."
ඔහුව දැකපු ගමන් සෝහිට කියවුනා. ඇය අඩියෙන් අඩිය පස්සට ගියත් හ්වායගෙ සගයො දෙන්නෙක් ඇවිත් සෝහිව අල්ලගත්තා.
" මාව අතාරින්න.."
සෝහි කෑ ගැහුවත් ඔවුන් එයට සවන් දුන්නෙ නෑ...
" හ්ම්ම්"
හ්වායා වටපිට බලා සගයන්ට යම් ඉගියක් දුන්න. ඔවුන් දෙන්න සෝහිවත් ඇදගෙන කාටත් නොපෙනෙන විදියට ගියේ පාසලේ ඉහල මාලයේ තිබුණ වහල දාපු ශාලාවකට.
" මාව අතාරිනවා... ඔහෙලා මොනව කරනව කියලද හිතාගෙන ඉන්නෙ"
සෝහි දගලමින් කෑ ගැහුවා.
" ඇති තරම් කෑ ගහල ඉන්නවකො එහෙනම්.."
හ්වායා පුටුවක් අරගෙන ඉන් වාඩි උනේ සිගරට් එකකුත් කටේ තියාගනිමින්.
සෝහි තම කට තද කරගෙන අඩන්න පටන් ගත්තා.
" ඔය දෙන්න දැන් යන්න. මට මේ ලස්සන ලමයා එක්ක තනියම කතා කරන්න ඕනෙ"
හ්වායා තම සගයින් දෙන්නා දෙසට සිගරට් එක විසි කරා. එය එක් අයෙකුගෙ මුහුණෙ නොවැදී බේරුණේ අනූ නමයෙන්. ඔවුන් දෙදෙනත් හ්වායට එකග වෙලා එතනින් පිට උනා. හ්වායා මදක් වටපිට බලල සෝහි ගාවට ඇවිත් ඇයගෙ කෙස් වැටියෙන් අල්ලල උඩට ඔසවා ගත්තෙ හරියට බෝනික්කෙක් වගේ.
" කෝ තමුන්ගෙ ආරක්ශකයා.. "
හ්වායා ඇයව තම මුහුණට ලන් කරගනිමින් කිව්වා.
" ආරක්ශකයා? තමුන්ලගෙ මේ ජරා වැඩ හැමදාම කරන්න පුලුවන් වෙයි කියලද හිතන් ඉන්නෙ බලාගන්නවා වෙන දේ"
සෝහි හ්වායාගෙ මූණට කෙල ගසමින් කෑ ගැහුවා.
" ආශ් තමුසෙට කොහෙන්ද එච්චර හයියක්..."
YOU ARE READING
House of dance 🛑WARNING 🛑 21+ 🧨🔞 [ ONGOING ] 🅢🅛🅞🅦 🅤🅟🅓🅐🅣🅔
Fanfictionඔබ කොහෙ ඉදන්ද එන්නෙ කොහෙටද යන්නෙ? මට කියන්න දැන්මම ඔබ හිතන්නෙ ඉදිරිය පහසුයි කියලද? එය ඉතාම කටුකයි මේ අහන්න ඔය දෙසට යන්න එපා මාවත කටුවලින් පිරිල තියෙන්නෙ ආපහු හැරෙන්න කියන දේ අහන්න මාවත දෙපස සිටින රකුසන් ඔබව වනසන්න බලන් ඇති ආපහු හැරෙන්න කියන දේ අහන්...