"Author 's pov"ජිමින් තමන් අතින් මිතුරන්ට උණ වරදට සමාව ඉල්ලන්නත් කලින් ඉස්කෝලෙ බෙල් එක නාද උණා. ජන්ග්කුක් බෑග් එකත් අරගෙන නැගිටල පන්තියෙන් එළියට ගියේ තරහෙන්මයි.
" කමක් නෑ ටේහ්‍යුන් ඔයත් යන්න"
ජිමින් හිනාවෙලා බෑ එක කරේ දාගෙන පුටුවෙන් නැගිට්ටා.
" ජිමිනා... මන් යන්නෙ ඔයා එක්ක"
ටේහ්‍යුන් ජිමින්ව තනිකරන්න තිබුණ බයට ඔහුගෙ අතින් අල්ලගෙන ඔහුත් එක්කම පන්තියෙන් එළියට ආවා. ඔවුන් පන්තියෙන් එලියට එනකල් ජන්ග්කුක් බිත්තියට හේත්තුවකුත් දාගෙන බලන් හිටියෙ මොන දේ සිද්ද උනත් යාලුව එක්ක තරහවෙලා ඉන්න පුලුවන් කමක් ඔහුට නොතිබුණ නිසා.
" තමුසෙලා දෙන්න එනවද ? නැත්තන් මන් යන්නද?"
ජන්ග්කුක් කෑ ගැහුවා. ටේහ්‍යුන් ජිමින්ගෙ අතින් ඇදගෙන ඉක්මනට ජන්ග්කුක් ගාවට ගියේ ඔහුගෙ ඉවසීමෙ සීමාව පනින්න කලින්.
ඒත් ඉස්කෝලෙන් එලියට යනකල්වත් තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් තමන්ගෙ කට ඇරියෙ නෑ.
" හංගේරියානු ගොලුවො වගේ ඉන්නැතුව කතා කරනවලකො"
ටේහ්‍යුන් ගේට්ටුව ගාවදි කෑ ගැහුවා.
" තමුසෙව කෑගස්සයි අම්ම...."
ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ මූණෙන් අල්ලල කාර් එක දිහාවට හැරෙව්වමයි ටේහ්‍යුන් අම්මව දැක්කෙ . ටේහ්‍යුන් හිනාවක් දාල මිතුරන්ගෙන් සමුගන්නෙවත් නැතුව අම්ම ගාවට දුවල ගියා
" මාර පණුවෙක් තමා. "
ජන්ග්කුක් ජිමින්ගෙ පපුවට තට්ටුවක් දාල හිනා උනා.
YOU ARE READING
House of dance 🛑WARNING 🛑 21+ 🧨🔞 [ ONGOING ] 🅢🅛🅞🅦 🅤🅟🅓🅐🅣🅔
Fanfictionඔබ කොහෙ ඉදන්ද එන්නෙ කොහෙටද යන්නෙ? මට කියන්න දැන්මම ඔබ හිතන්නෙ ඉදිරිය පහසුයි කියලද? එය ඉතාම කටුකයි මේ අහන්න ඔය දෙසට යන්න එපා මාවත කටුවලින් පිරිල තියෙන්නෙ ආපහු හැරෙන්න කියන දේ අහන්න මාවත දෙපස සිටින රකුසන් ඔබව වනසන්න බලන් ඇති ආපහු හැරෙන්න කියන දේ අහන්...