Chapter 6

527 38 2
                                    

Author 's pov

ජිමින් යුන්ගි විවේකාගාරයෙන් යනකල්ම හිටිවනම හිටගෙන බලාගෙන හිටියෙ උන දේ තේරුම් ගන්න උත්සහ කරමින්. ජිමින් තමන්ගෙ තොල් දෙකත් අත ගගා කන්නාඩිය දෙසට හැරුණා. හොද හුස්මක් අරගෙන මූණත් හෝදගෙන ජිමින් විවේකාගාරයෙන් එලියට ආවෙ ඕනෙ දෙයක් වෙද්දෙන් කියල හිත හදාගෙන.

" ජිමිනා......"

ජිමින් පන්තියට ගිය ගමන් ටේහ්‍යුන් දුවගෙන ඇවිල්ල ඔහුගෙ ඇගේ එල්ලුනා...

" ඔහොම ඉන්නව මෝඩ පණු පැටියා"

ජන්ග්කුක් ද ඔහුගෙ පස්සෙන් දුවගෙන ඇවිල්ල ඔහුව අතින් ඇදල අරගෙන බෙල්ල අත් දෙකේ හිර කරගත්තා. ජිමින් කට කොනින් හිනාවෙලා ගිහින් තමන්ගෙ අසුනෙන් වාඩි උනා.

" යා ජිමිනා.....මොකද උනේ?"

අහම්බෙන් වගේ ජිමින්ගෙ මූණ දැක්ක ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ බෙල්ල අතෑරල ජිමින් ගාවට ගියේ ඇස් දෙකත් හීනි කරගෙන.

ජිමින් එවිටම තම අතෙන් තැළුනු ඇහැ වහගත්ත.

" මොකද උනේ?"

ජන්ග්කුක් ජිමින්වෙ මූණ තමන්ගෙ පැත්තට හරෝගෙන මූණට ලන් උනා.

ටේහ්‍යුන් ද ලගට ඇවිල්ල බලන් හිටියෙ ගිලින්න වගේ.

" ආ මාර වැඩේනෙ උනේ...මන් හදිස්සියට දුවන් යන්න ගිහින් දොරේ හැප්පුනා"

ජිමින් ඇස් වලට ආව කදුලු පිහදගෙන බොරුවක් ඇදබෑවා.

" ආශ්......."

ජන්ග්කුක් ඔහුගෙ හිසට පාරක් ගහල අසලින් වාඩි උනා.

" හොදටම රිදෙන්න ඇති"

ටේහ්‍යුන් ජිමින්ගෙ මුණ අල්ලගෙන දුක් මිසු විදියට කතා කරද්දි ජන්ග්කුක් ට තරහ ගියා.

" මෝඩ පණු පැටියොමෙන්න මෙහෙන් වාඩි වෙනවා"

ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ අතින් ඇදල අරගෙන පුටුවෙන් වාඩි කරගත්තා.

" ජිමිනා..අපිට බැරි වෙයිද වෙන යාලුවෙක් හොයාගන්න. මට බෑ අවුරුදු 3ක් මේ junglebook එක්ක ඉන්න. "

ටේහ්‍යුන් කිව්වා. එවිටම ජන්ග්කුක් ඔහුගෙ ඔලුවට පාරක් ගහල හිනා උනා.

House of dance 🛑WARNING 🛑 21+ 🧨🔞 [ ONGOING ] 🅢🅛🅞🅦 🅤🅟🅓🅐🅣🅔 Donde viven las historias. Descúbrelo ahora