At a loss_8

95 20 24
                                    


වෙනදා වගේම ගොම්මන් අඳුරත් මුළු වනාන්තරය සිසාරා ඉක්මනටම කලින්ම පැතිර යන්නට වුණේ විශාල යෝධ වෘක්ෂයන් හේතුවෙනි . යෝධයින් ගේ කකුල් මෙන් විශාලව කඳ මහතට උසට උසේ නැගී තිබූ ඒ වෘක්ෂයන් වල ප්‍රතාපවත් බව වසර සිය ගණනකට එහාට දිව ගිය බවක් පෙන්වීමට සලකුණු ලෙස විශාල කඳන් මත දිය සෙවල බැඳී කොළ පැහැතිව තිබෙනු දක්නට ලැබීමෙනි .

වසර සිය ගණනකට අධික ප්‍රතාපවත් බව එලෙසටම කියාපාමින් තිබියදී මිලිසෙන්ට් ජේකේ සහ ලුවිස් තමන්ගේ ගමනාන්තයේ යෙදුණත් තව දුරටත් එලෙස ගමන් කළ නොහැකි වූයේ ලුවිස්ට හරියට ඇවිද ගන්න බැරි හේතුව මූලික වීමයි .

" ලුවිස් ඔහේට අමාරුයි නම් ඒක කට ඇරලා කියනවා . කීපාරක් ඇහුවද ආ " මිලිසෙන්ට් බනිද්දී ජේකේ " ඔව් bro , තමුනේ මූණේ හැටි වගේම ඇවිදින හැටි දැක්කාම ඕනී මොන්ඩිසෝරි ළමයෙකුටත් කියතෑකි තමුන්ට ඇවිදගන්න බෑ කියලා " jk ත් serious mood එකකින් first time කියවද්දී මිලිසෙන්ට් පුදුම වුණත් ඒක පිටතට නොපෙන්වා " තව ටිකක් ඉස්සරහට ඇදිදන් යමු " මිලිසෙන්ට්ීස්සරහින් ලුවිස්ගේ ඉඹි ගමනින්ම යන්න පටන් ගත්තේ හරිම නොසන්සුන්කමින් . මොකද මිලිසෙන්ට් ට කොහොමටවත් හිමින් ගමන් යන්න නම් බෑ . පොඩි කාලේ ඉදන් එක තැනක ඉන්න අමාරු මිලිසෙන්ට්  , camp එකේ ඉදපු මිලිසෙන්ට් ක්‍රියාශීලීම soldier කෙල්ල ඒ නිසාම අනිත් අයට වඩා ඉක්මනින් හොඳ post එකකට යන්න පුලුවන් වුණ සීතල හිතැත්තිය එහෙත් කේන්ති ගත් පසු සාතන් වගේ යැයි කියන කෙල්ලට අද අනිත් අයට අණ දෙන පුරුද්දට වඩා කණ්ඩායම රැක ගන්න ඕනි කියන හැඟීම ටිකෙන් ටික හිතේ මුදුන්පත් වෙලා .

" ඔහ් god යන්නතං ඉන්න තැනක් හම්බවුණා ' hey guys , look at here " මිලිසෙන්ට් තම වම් අත දිගු කරමින් මඳක් එහාට වෙන්නට තිබුණ ගල් ගුහාව පෙන්වූයේ ලුවිස් හිතින් ' ඇති යන්තං ' යැයි තිතමින් සැනසුම් සුසුමක් ඉබේම පිට වෙද්දියි .

" ඔහ් මෙතන ගොඩක් කොළ රොඩුනේ " ජේකේීණ්ල්ටත් අත් දෙක තියන් කකුලින් කොළරොඩු එහාට මෙහාට කරන ගමන් සුද්ධ කරද්දී මිලිසෙන්ට් පුදුමෙන් බලන් ඉදලා ලුවිස්ට වාඩිවෙන්න තැනක් පිරිසිදු කරලා දීලා ජේකේ ගල් ගුහාව සුද්ධ කරන අතරේ මිලිසෙන්ට් රෑ කෑමට මොනවහරි හොයන් එන්න යනවා කියන ගමන් එලියට ගිහින් පැය භාගයකට පස්සේ පලතුරු ටිකක් උස්සන් ඇවිත් ඒ මල්ලත් අරන්ම ගිනි මැලයක් ගහන ජේකේ ළඟට ගිහින් මල්ල ලුවිස් දිහාවට විසි කරලා එතනම බිම ඉඳගෙන ගිනි මැලේ පත්තු කරන්න උදව් කළේ ජේකේත් මුකුත් නොකියා තමන්ගේ වැඩේට අවදානේ දෙන ගමන් එක දිගට කරගෙන ගියත් ලුවිස් තමන්ගේ කටහඬ අවදි කරන ගමන් ,

L̶i̶f̶e̶ o̶r̶ D̶e̶a̶t̶h̶ || JJK ✔Where stories live. Discover now