It's very scary but true_12

94 22 26
                                    


" ලුවිස් " මිලී එලෙස කථා කරන ගමන් කූඩාරම එක ඇතුලට ගිය මිලීට දකින්න ලැබුණේ දාඩිය පෙරාගෙන උණ විකාරයෙන් කියවන ලුවිස්ව ...

" oh god ...ලුවිස් " ඇයගේ කටින් ඉබේම පිටවෙනවත් සමඟ ජේකේත් කූඩාරම ඇතුලට ඇවිත් " ඇයි මිලී මොකද්ද ප්‍රශ්නේ " ලුවිස් ළඟ ඉඳන් ඉන්න මිලී ළඟට එද්දී ජේකේ ලුවිස්ට උණ විකාරෙන් කියවනවා ඇහිලා " fuck " ඉබේම කියවෙද්දි මිලී ...

" මේ වගේ serious වෙලාවකදිවත් තමුන්ගේ ඔය වචන කියවිල්ල නවත්තන්න බැරිද ජේකේ ... ආශ් .. ජේකේ ඉක්මනට මගේ bag එකේ ඇති තව එකම එක painkiller එකක් .. ඒක ඉක්මනට ගේන්න " මිලී කියන පමාවට ජේකේ මිලීගේ අතට painkiller එකයි වතුර බෝතලෙයි දෙද්දී මිලී අමාරුවෙන් ලුවිස්ව නැඟිට්ටවලා painkiller එක පෙව්වා .

" අපි මොකද දැන් කරන්නේ මිලී ... Painkiller තිබ්බ ඒවත් ඉවරයිනේ " ජේකේ ගොඩක් serious විදිහට කථා කරද්දි මිලී " අපි බලමුකෝ ... මේ painkiller එකට උණ බහී ... මෙයාට හොඳට කන්න දෙන්න වෙයි . කොහොමත් මේ කැළේ අතරමං වුණ දවසේ ඉඳන් අපිට හරිහමන් කෑමක් ලැබුණෙත් නෑනේ "

ගස් වැල් වල පවා වෙනදට වඩා මූසල ගතියක් ජේකේ ට පේන්නට පටන් ගත්තේ එකදිගට සිදු වුණ කරදර හේතුවෙනි ... ජේකේ එලෙසට කල්පනා කරමින් සිටී නිසා මිලී කථා කරත් ඔහුට ඇහුණේ නෑ .

" ඔයි මිනිහෝ " මහ හයියෙන් ආපහු පාරක් කථා කරපු මිලිසෙන්ට් ගේ කටහඬට තිගැස්සුණු ජේකේ " මොකද ගෑනියේ බෙරිහන් දෙන්නේ .. කොයිවෙලෙත් කෑගහගත්ත ගමන්මයි .". " මට මේක හදන්න උදව් කරනවා " මිලී මස් ටික භාජනේකට දාලා ළඟ තිබුණ කුළු බඩු කිහිපයක් දමා සුප් එකක් හදන දිහා බලන් ඉඳපු ජේකේ " මට දැන් මොකද්ද ඕකේ ආයි කරන්න ත්‍යෙන උදව්ව .. "

කටගන්න හම්බුණේ නෑ " මේක හැඳිගානවා ඇවිල්ලා .. මගේ අත්දෙකත් රිදෙනවා මේ මස් ටික කපලම " හැන්ඳ ජන්කුක්ගේ අතට විසිකරද්දී වැටෙන්න නොදී යාන්තමින් හැන්ඳ අල්ලගත්තු ජේකේ එතනට යද්දී මිලී එතනින් නැඟිටලා යද්දී " හැඳි ගාන්න ... හැඳි ගෑවිලාම දෙන්නකෝ තොට මං return එක ... Bitch "

හිමින් සැරේ මුමුණමින් පුපුරන ගමන් සුප් එක වේගෙන් හැන්දෙන් කලවම් කරන ජන්කුක් දිහා මිලී හිනාවෙන ගමන් " මාව පස්සේ හැඳි ගානවා දැනට ඕක විතරක් හැඳි ගානවකෝ .. අනික මං Bitch නෙවේ Bad bitch කෙනෙක් " මිලිසෙන්ට් හයියෙන් හිනාවෙලා කියවලා ජන්කුක්ට ඉස්සරහින් ඉඳගෙන ගිනිමැලේ තව ටිකක් පත්තු කරද්දී ජන්කුක් නම් රව රව , බැන බැන සාප කරන ගමන් දෙවියන්ගෙන් ඉල්ලුවේ මිලීව හෙලකින් පහළටවත් වැටෙන්න කියලා ..

L̶i̶f̶e̶ o̶r̶ D̶e̶a̶t̶h̶ || JJK ✔Where stories live. Discover now