එයාට කිසි ගාණක් ගියෙත් නෑ. Sohu එයාගෙ යාළුවොත් එක්ක ගොන් ආතල් දෙන ගමන් හිටියා . එයා කොහොමත් කිසිම දෙයක් serious ගන්නෙ නැති ජීවියෙක්. Niki අතින් බලද්දි
Sohu - මොකෝ බුම්මට්ටා වගේ බලන් ඉන්නේ මොනවහරි කියන්න
Niki - මට කියන්න තරම් දෙයක් නෑ
Wonha - දෙයක් නෑ?
Yoon- ඒක නම් වෙන්නම බැරි දෙයක්. ජපානෙ ඉදලා මෙහෙට ඇවිත් කියන්න මොනවත්ම නැද්ද
Sohu - එයාට නිදහසේ ඉන්න දෙමු. එයා ලොකු අවුලකින් ඉන්නේ
Yoon - ඒ මොකක්ද Niki?
Niki - මොකුත් නෑ මට තනියම ඉන්න දෙන්න
Wonha - ප්රශ්නයක් තියෙනවනම් අපිටත් කියන්න. අපි විසදලා දෙන්නම්
Niki - ඒවා විසදන්න පුළුවන් ප්රශ්න නෙමෙයි. මට එහෙන් මෙහෙට එද්දි හුගක් දේවල් නැතිවුණා. මගෙ あに ලා දෙන්නා විතරයි මට ඉතුරු වුණේ
Sohu - මොකක් ඒ කොහොමද?
Niki - Earthquake එක්කින්. ඒක වෙනවා කියලා Scientist ලටත් හොයාගන්න බැරිවුණා. ඒකෙන් මගෙ
ともどちලයි ちちයි ははයි ඔක්කොම මැරිලා ගියා. මම විතරයි ඉතුරු වුණේ.(A/n Sorry Japanese වලින් සමහර කෑලි Type කරාට මට ආතල් එකක් ආවා ඒකයි. Niki එයාලට ඔක්කොම අය නැති වුණා කියලා කියන්නෙ)
Wonha - Seriously ?
Niki - はい
Yoon - Sorry
Niki - කමක් නෑ
Sohu - වෙච්ච දේ ගැන අපිට ඇත්තටම කණගාටුයි Niki
Niki - ඔයාලට පුළුවන් එහෙම කියන්න විතරනෙ. මට කොරියාව හුරුත් නෑ. මම කලින් මෙහෙ Trip එකක් වත් ඇවිත් නෑ. මට හිතාගන්න බෑ මට බයයි
Yoon - බය වෙන්න එපා අපි ඔයාට උදව් කරන්නම්
Sohu - ඒකනේ
Niki - මට කවුරුවත් විශ්වාස නෑ. ඔයාලා මාව රැවැට්ටුවොත්. ඕන් නැති විහිළු කරොත්.
තව කොල්ලෙක් Niki දිහා බලාගෙන හිටියා.සාමන්යයෙන් අලුත් ළමයෙක් පන්තියට ආවම එයත් එක්ක කයිය ගහන්න පංතියම ලෑස්තිවෙලානෙ ඉන්නෙ. Niki ටත් වුණේ ඒකම තමයි
ඇත්තටම ඒ කොල්ලා බලන් හිටියෙ සෝහු ගෙ කියවිල්ල ඉවර වෙනකන්. වෙනදා හුගක් කියවන ඒ තුන්දෙනත් Niki ගෙ කතාව හින්දා අනේ මන්දා මොනවා කියන්නද කියලා වගේ බලාගෙන හිටියා.