Sohu- ඇයි උඹලා බලන් ඉන්නෙ කාපල්ලකෝ
Wonha - යකෝ අපේ බඩවල් පිරිලා
Yoon - මට නම් තවත් කන්න බෑ. ඇයි යකෝ මේ වගේ ගොන් ආතල් ගන්නේ
Sohu - ආසාවට අනික මට බෑ එයාට second වෙන්න. කොහෙවත් යන අලුතින් ආපු ජපන් බබාට
Wonha- Felix Oppa ත් මන් දිහා බලන් ඉන්නවා මම යනවා යන්න
Sohu- Felix Oppa! ඇයි ඔයා Wonha ට බූට තිබ්බේ
Sohu Felix ව දැකලා කෑගහල ඇහුවා. අර දෙන්නම එතනම චාටර්. Felix ඔළුවෙ අත ගහගත්තා චාටර් එක දරාගන්න බැරුව
Felix- මම බූට තිබ්බට උඹ ට මොකද?
Sohu - නෑ මුකුත් නෑ බාවනවා ඔහෙව
Felix- Wonha මෙහෙ එනවා. මට කියන්න දෙයක් තියෙනවා
Wonha- හරි එන්නම්
Felix Wonha ව එතනින් ඇදගෙන ගියා. අර දෙන්නව තනිකරලා.
Niki ඔක්කොම කෑම කාලා ඉවර කරලා අත් දෙකත් පිහද ගත්තා. සෝහු ට තව ටිකක් කන්න ඉතුරු වෙලා තිබ්බා
Niki - ඒ ටිකත් කමුද මචන්
Jungwon-උඹට තියෙන්නෙ බඩක්ද
Niki -නෑ වැකුම් එකක්
Sunghoon- යකෝ උඹ සෝමාලියාවෙන් ආවා වගේ නෙ කන්නෙත්
Niki - එහෙම තමයි
කියලා එයා Sohu ගාවට හිනාවෙවී ගියා. හිනාවුණේ එයාව පල් කරන්න වගේ
Sohu - ඇයි උඹ
Niki - මම ඉතුරු ටිකත් කන්නද?
Yoon - කන්න කන්න නැත්තම් මගෙ සල්ලි ටිකත් අපරාදේ
Sohu - Yoon!
Yoon - මගෙ බස් එකට යන සල්ලි ඔහොම වියදම් කරනකොට මට බලන් ඉන්න පුළුවන් ද
Niki - අන්න ඒකයි කෑම අපතේ යවන්න හොඳ නෑ
කියලා එයා එතන තිබ්බ අනික් කෑම ටිකත් කාලා දැම්මා Sohu ටත් කාගන්න බෑ එයාගෙ බඩත් පිරිලා
මේ වෙලාවෙ පිනාගෙ romantic moment එක කාලා දැම්ම වයිටා Niki ගැනම complain එකක් ඇරගෙන ආවා
Jay - මොකද මනුස්සයෝ දොරට තට්ටු කරලා එන්න දන්නෙ නැද්ද
😑 - හරි සර්. සර් ගෙ affairs වලට තැනක් නෙවෙයි මේක. මේක ඉස්කෝලයක්
Jay - එතකොට උඹ බැඳලා නැද්ද? ආ කමක් නෑ කියනවකෝ
😑 - අර Niki කියන කොල්ලා ඇවිත් දවස් දෙකයි ගියේ. දවස් දෙකයි ගියේ කැන්ටිමම හිස්
Jay - ඉතින් ඒකෙ මිනිස්සු න්ට පඩි ගෙවන්නෙ කෑම හදන්නනේ
😑 - ඒ කොල්ලව ඉස්කෝලෙ න් අස් කරන්න ඕන සර්
Jay- කොල්ලො වලි දාගන්න ජාතියක් නෙ. මේ බන් උඹ වලි දාගෙනම නෑ වගේ කෑගහන්න ඕන් නෑ. අනික එයා කාටවත් කරදරයක් කරලත් නෑනේ. ඔයාගෙ පුතාලා වගේ. ඉතින් මට එයාව අස් කරන්න අයිතියක් නෑ
😑- නෑ අස් කරන්න ම ඕන.
Jay - ඇයි ඔහෙගේ ඇමති යා ලව්වා මාව යවන්නද?මතක තියාගනින් ඒවා මාත් එක්ක බෑ කියලා.it's because this is South Korea not Srilanka
වයිටා ලංකාවට ඇවිත් දීපු ආතල් ගැන Jay හොඳටම දන්න හින්දා වැඩේ කිව්වා. වයිටට මල පැනලා office එකෙන් එළියට යන්න යද්දිම...
Jay - ඔහෙ ඔහෙගෙ ළමයව හරියට බලාගත්තෙ නැත්තම් මම උඹයි උඹේ ළමයවයි දෙන්නම ඉස්කෝලෙ න් අස්කරනවා
Jay එහෙම සැරෙන් කියද්දිත් වයිටත් ටිකක් බයවුණා. Jay ට හොඳටම මල පැනලා තිබ්බෙ ගොන් ආතල් දෙන මිනිස්සු එක්ක. වයිටා එතනින් shape එකේ මාරු වුණා කොහොමහරි
Yuki - Jay ඔයාට ප්‍රශ්න යක් වෙයිද
Jay - වෙන්නෑ. ඌ මොකාද මට පාට් දාන්න
Yuki -ඒත් අපි ඉස්කෝලෙ දි dating වලට නොයා ඉන්න තරමටම හොඳයි මම කියන්නෙ
Jay - ඉතින් අපිට මීට් වෙන්න වෙන වෙලාවකුත් නෑනෙ හරියට
Yuki - ඒත් ඉස්කෝලෙ අස්සේ affair එකක් තිබ්බම හරි නෑනෙ ඉතින්
Jay - ඕකට කියන්නෙ ගතානුගතික මානසිකත්වෙ කියලා. මම නෙ principal ඒක හින්දා විකාර කියවන්න එපා
Yuki - ඒත් Jay Oppa
Jay - එහෙනම් ඔයා කියන්නෙ අපි මේක නවත්තමු කියලද?
Yuki - දැන් මම එහෙම කිව්වද
Jay - නෑ නිකන් නොකියා කියන්නෙ ඒ වගේනෙ
Yuki - අනේ මේ ලොකු බොසාගෙ කෝලම්. මට බය අර මනුස්සයා පොඩි එකාට මොකක්හරි කරයිද කියලා
Jay - කවුද පොඩි එකා අර ජපන් බබාද
Yuki- එයා තමයි
Jay - ඒ ගැන හිමීට බලාගමු. පොඩි එකා වුණාට නාහෙට අහන්නෙ නැති මූණක් එයාට තියෙන්නෙ
Yuki - ඔයත් එහෙමනෙ ඉතින්
To be continued...