13

23 7 13
                                    

එයාලා දෙන්නා එහෙම chat එකක් දාගෙන ගියා. යාළුවෝ  set එකත් තාම ඇවිල්ල නැති හින්දා

හිටිය නම් එයාලට වසන්න වෙන්නෙත් නෑ කියලා එයාලා හොඳටම දන්නවා. ඊයේ වෙච්ච දේවලුත් එක්ක

Niki - ඇත්තටම ඔයා මම හිතපු තරම් වදයකුත් නෙවෙයි

Sohu - පිස්සුද මම වදයක් තමයි අනේ

Niki - හරි ඕන එකක් ඇත්තටම මම ඔයාව මගෑරියේ මේකයි

Sohu - මොකද මොකද?

Niki- මගෙ ex girlfriend  ට තියෙන්නෙ ඔයාගෙ මූණමයි. එයා හැසිරෙන්නෙත් ඔයාගෙ විදිහටමයි

Sohu ට ඒකට පොඩ්ඩක් හිත රිදුණා. ඒ ඇයි කියලා එයා දැනගෙන හිටියෙත් නෑ.
එයා ට තේරුණෙත් නෑ

ඒත් හිත රිදුණා  කොහොමහරි

Sohu - එයාට මොකද වුණේ? ඇයි ඔයාලා break up  වුණේ

Niki -  එයා මල වාතයක් හින්දා මම break up වුණේ. ඇත්තටම. ඒත් පස්සෙ එයත් අරකෙන් මැරුණා

Sohu -  oh  එහෙමද? සොරි

Niki - ඒකට කමක් නෑ.

Sohu - San Wooyoung  දෙන්න එක්ක හැප්පෙද්දි පරිස්සමින් හැබැයි. 

Niki - ඔයා ඒ ගැන වද වෙන්න එපා

Sohu -  මම වද වෙන්නෙ නැතුව කොහොමද මෝඩයෝ...මම ඔයාට ආදරෙයි.

Niki - ඒත් ඔයාට මම වගෙ ආතල් ඇරගෙන ඉන්න කෙනෙක් හරියයිද මන්දා

Sohu - ඔයා මොන දේ වුණත් හොඳ කොල්ලෙක්

Niki - ඒ ඔයා හිතන් ඉන්න විදිහ. මගෙ ani ලා දෙන්නත් හිතන්නෙ එහෙම

Sohu - ඉතින් ඔයා පොඩ්ඩක් දඟලලා හිටියට කාටවත් කරදරයක් නැති තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක් නෙ. අනික්  කොල්ලො අතින් බලද්දි

Niki- අනේ මන්දා... ඒත් මට ආපහු  relationship  හදාගන්න හිතෙන්නෑ ඇත්තටම. ඔයත් දුක්වෙයි පස්සෙ

Sohu -  ඒත් මට එක පාරක් දෙන්න. මම ආයෙ අහන්නෑ....

Niki -  අඬන්න දෙයක් නෑ ඉතින්...හරි බලමුකෝ..ඒත් අපිට යාළුවෝ විතරක් වෙලා ඉන්න බැරිද?

Sohu - බෑ... ඒකනේ මම කිව්වෙ

Niki - හරි එහෙනම්..මම හිතලා බලන්නම්... Bye මම යනවා

Unexpected Change || NikiTempat cerita menjadi hidup. Temukan sekarang