Niki ටත් වෙච්ච දේ process වෙන්න හෙන වෙලාවක් ගියා. ඒත් පස්සෙ තේරුණම තමයි

වළක් කපාගෙන වැළලෙන්න හිතුණේ. එහෙන් පස්සෙන් එන  San ගෙ පිරිස මෙහෙන් සෝහු

ඒක හින්දා Niki  එතනම අසරණ වුණා. 

අනික් අයට වෙච්ච දේ හිතාගන්න බැරුව හිටියේ. කොච්චර ද කියනවනම් ගහන්න ආපු උන් ටිකත් කට ඇරලා බලාගෙන හිටියා.

අර දෙන්නත් කොච්චර කලබල වුණත්  kiss වෙච්ච එක නවත්තන්න හෙන වෙලාවක් ගියා

ඊටපස්සෙ සෝහු ආපු ලැජ්ජාවට පණ එපා කියලා දිව්වා. Niki ටත් ඕන වුණේ කොහෙට හරි වෙලා වලක් කපාගෙන වැළලෙන්න.

San - අහම්...

Wooyoung- එක්කෙනෙක් ගෙ  first kiss එකලු නේද

San - මරු කෙල්ලෙක් තමයි හම්බෙලා තියෙන්නෙ

Wooyoung- ඒ ඇටගෙම්බටත් කෙල්ලො  set වෙනවා. අපි තමයි තාමත් තනිකඩ

San - යමන් බන් යන්න.  ඔය Niki කාරයා එක්ක බෑ කොහොමත්.  මුගෙ සීන් වැඩියි

Kiss Scene  එක්කින් කලබල වෙච්ච ගැන්සිය එහෙම කිව්වා. පස්සෙ උන්  set එකම එයාලට පාඩුවේ ඉන්න දීලා ගියා

ඇත්තටම පස්සෙ වාඩුව ගන්නම් කියලා  හිත හදාගෙන ගියේ. Niki ට හොඳටම රවාගෙන

Sunoo - අඩෝ මොකක්ද ඒ වුණේ

Jungwon - මටත් හිතාගන්න බෑ

Niki - උඹලා මොනා හිතුවත් ඒක mistake එකක් විතරයි. ඒක මතක තියාගනින්

Niki එයාගෙ  shirt එකෙන් කට පිස්සා විෂ බීජ ගියානම් ඒවා අයින් කරන්න කියලා හිතාගෙන. එයාටම ලැජ්ජයි වෙච්ච දේට.

ඒ වගේ දෙයක් හීනෙකින්වත් වෙන්න එපා කියලමයි එයා බලාපොරොත්තු වුණේ.

Jungwon- හරි මචන් අපි එහෙම දෙයක් වුන් නෑ වගේ ඉමු ඉවරනේ

Niki- එහෙනම් එච්චරයි.

Niki එහෙම කිව්වට එයාගෙ ඔළුවෙම මැවෙන්න ගත්තේ ඒක. එයා ගෙදර යද්දි තමයි දැක්කෙ

එයාගෙ නූනා  boyfriend  එක්ක kiss කරනවා. එතකොට එයාට අරක ආයෙමත් මතක් වුණා.

එයා අත් දෙකෙන් මූණ වහගත්තා ආපු ලැජ්ජාවට.

Maki -  ඔයා ආපහු Japan වලට එන්නැද්ද ෂියෝ

Unexpected Change || NikiWhere stories live. Discover now