Harumi-මේ Niki බබා මගෙන් මොකුත් අහගන්න එපා හරිද

Niki - මට අණ කරන්න  එපා මම ලොකු ළමයෙක්.

Shiori - අපි කිව්වේ ඔයාගෙම හොඳට Niki

Niki - මට හැමදේම ඇතිවෙලා තියෙන්නෙ

Harumi - ඔයාට ආපහු  ජීවිතේ restart කරන්න වෙනවා.

Niki - මම ඒක කී සැරයක් කියලා restart කරන්න ද නූනා.

Harumi- ඒක තමයි අපේ ජීවිතේ

Niki - කෙල්ලො වලි දාගත්ත හින්දා මගෙ කලිසමත් ඉරුණා. මෙහෙ එහෙ වගේ නෙමෙයි.

Shiori- එහෙම හිතන්න එපා. අද Harumi ඔයාට කන්න රසට කෑම හදලා තියෙන්නෙ

කෑම ගැන මතක් කරාම Niki  ට අනික් දේවල් නිකන් ම අමතක වෙලා ගියා. ඒ  එයා හොඳටම Harumi ගෙ කෑම කොච්චර රසද කියලා දන්න හින්දා

ඊටපස්සෙ තුන්දෙනා Dinner එක ගත්තා. Niki මීක් නැතුව හිටියා. ඒත් Harumi Shiori එක්ක විස්තර අහන්න වගේ බලන් හිටියා

Harumi- කොහොමද යාළුවෝ

Niki - වැඩක් නෑ. කොල්ලො දෙන්නෙක් නම් හම්බුණා. එයාලා හරිම හොඳයි. ඒත්  කෙල්ලො ඔක්කොම එකයි

Shiori- එහෙම කියන්න එපා Niki හොඳ කෙල්ලො ඉන්න ඇති

Harumi- Sohu නම් හොඳ කෙල්ලෙක් තමයි

Niki - මළ ඇණ. මම දන්නැද්ද කෙල්ලොන්ගෙ හැටි

Shiori - ඔයාට twin girls sibilings ලා ඉඳලත් දන්නැත්තම් වැඩකුත් නෑනෙ

Niki - ඔයාලා වගේ නෙමෙයි මෙහේ අය.

Harumi- බුම්මට්ටෙක් වගේ ඉන්න එපා Niki. Dancing club  එකට වත් යන්න

Niki - මට බෑ

Harumi- ඒ ඇයි? ඔයා dancing වලට හුඟක් ආසයිනෙ

Niki - ඒ ඉස්සර දැන් නෙමෙයි

Shiori-  බොරු කියන්න එපා. මම දැක්කනේ ඔයා අද උදෙත් choreography  එකක් practice කරනවා

Niki - ඒක  නිකන් නැටිල්ලක් විතරයි

Harumi-Niki එයාලා අපිව දාලා ගියපු එක අපිට දරාගන්න අමාරුයි තමයි. ඒත් අපි ජීවත් වෙන්න ඕන

Niki -  මට බෑ මෙහෙම ජීවත් වෙන්න. මට ආපහු ජපානෙට යන්න ඕන

කියලා Niki හොඳටම තරහ ගිහින් එතනින් කාමරේට ගිහින් දොර වහගත්තා.

Sohu මේ වෙලාවෙ Niki ගැනම හිත හිත හිටියා. එයාට ඉස්සර කොච්චර crush හිටියත් Niki තරම් කවුරුත් ම feel  වෙලා තිබ්බෙ නෑ.

එයා විතරක් නෙවෙයි හුඟක් කෙල්ලො Niki ට line දැම්මා. ඒක හින්දා Niki ට ටිකක් එපාවුණා

ඒක හින්දා  එයා මහ රෑට යාළුවෝ එක්ක පාඩම් කරන ගමන් Niki ගැන කියවන්න ගත්තා

Sohu - මම එයාට ඒක කියන්න ද

Yoon - කියන්න මෙයා නැත්තම් පස්සෙ පසුතැවිලි වෙන්න වෙයි

Wonha -.අර  Naya කියන එකී Niki ව දැලේ දාගත්තොත් බෑනේ වැඩේ. මතකනේ Felix පස්සෙන් එයා ඇවිත්

Yoon - ඇයි Hyunjin පස්සෙනුත් ගියේ

Sohu- ඒත් Niki මට කැමති නෑනෙ

Wonha- එහෙම එකපාරටම කවුරුවත් කැමති වෙන්නෙත් නෑ. ජුක තමයි

Sohu - ඔව්. එයාගේ හෙන ලොකුකම. මම ඒකට ආසයි

Yoon- අපිට ඒක නම් හොඳටම පේනවා සෝහු.

Sohu - හරි හරි අනේ. එයාටම මන් ගැන කස් එකක් එයිනේ. එදාට බලමු

Wonha- ඔයා ගැන කස් එකක් ආවත් එයාගෙ ලොකුකමනෙ

Yoon- ඒවා කැලේ ලව් කරද්දි.

Sohu -ඒත් එයා මට කැමති වෙයිද

Wonha- අපි දෙන්නව set කරන්නම්

කියලා  Wonha Yoon එක්ක කුප්ප විදිහට හිනාවුණා.ඒත්  Sohu කල්පනා කරේ එදා එහෙම දෙයක් වුණා නම් පස්සෙ මුන් දෙන්න කොහොම දෙයක් කරයිද කියලා  

ඊළඟ දවසෙ Niki  වැඩිය කාත්  එක්කවත් කතාකරන්න ගියේ නෑ. හේතුවක් ආවත් ඒක මොකක්හරි කරලා මගෑරියා
.

ඒකෙන් කොහොමහරි සෝහු ගෙ හිත හොඳටම රිදුණා. ඒත් Niki ට කිසිම ගාණක් නෑ.

Sohu- Niki

Niki - ඇයි මොකද?

Sohu - ඇයි අපිත් එක්ක කතාකරන්නැත්තෙ?

Niki - මොකුත් නෑ නිකන්

To be continued...

Unexpected Change || NikiWhere stories live. Discover now