Sohu - Ah Niki
Niki - ආව වැඩේ කරගෙන යනවා
Sohu - මොකද යකෝ මෙච්චර ඇරියස්
Niki - පලයන් යන්න
කියලා Niki අනික් දෙන්නවත් ඇදගෙන ගියා. එහෙම මගක් යද්දි එයාට Sunghoon හම්බුණා.
Sunghoon - ආ බොසා කොහොමද?
Niki - සනීපයි. කොහොමද උඹට බොසා
Sunghoon- දැන් නම් මටත් සනීපයි ඒ වගේම තනිකඩයි.
Niki - මාර නිදහසක් නේද?
Sunghoon - ආයෙත් අහලා මචන්. උඹ ට නම් එහෙම නෑ කියලා මූණෙන් ම පේනවා
Jungwon - Sohu මෙයාට කැමතියිලු. ඒත් මේ මී හරකා ගම කනවා
Niki - දැන් උඹලට ඒ කෙල්ල ද ලොකු
Sunoo - කවුද බන් ලොකුයි කිව්වේ ඔය පොඩි එකීව
Niki - කෙල්ලොන් ගෙන් බේරෙන විදිහක් කියන්න සුදු හූනෝ. ජපානෙ ඉද්දිත් එහෙ කෙල්ලොත් මට මාර වදයක් දුන්නේ
Sunghoon- ලස්සන එකානෙ පස්සෙන් එනවා නේද?
Niki - මට ඇති ලස්සනක් නෑ. මුන් තමයි මේ මැරෙන්න හදන්නෙ
Jungwon- උඹ ට සෝහු එක්ක ඇරියස් තියාගන්න එහෙම හේතුව ක් නෑනේ. ඒත් ඇයි බන් ඔච්චරටම
Niki හුස්මක් ගත්තා ඒ තුන්දෙනාම දිහාම බලලා
Sunoo - දිග කතාවක් ද?.
Sunghoon- චූටි කතාවක්ද?
Jungwon- එයාට කියන්න දීපන් මචන්ලා
Niki- මේකයි සෝහු ගෙ මූණම තියෙන කෙල්ලෙක් මගෙ ex girlfriend
ඒක අහලා අනික් අයට කට ඇරුණා. එයාලා මූණෙන් මූණත් බලාගත්තා
Jungwon- අඩෝ අඩෝ
Niki-ඇයි දැන් තොට
Jungwon- නෑ උඹ හිටියේ first love එකේ experience එකවත් නෑ වගේනේ
Niki- එහෙම තමයි ඉන්න ඕන
Sunghoon- මරු තියරි
Sunoo - කෙල්ලට මොකද වුණේ
Niki- Risa මට ලස්සන ට බූට තිබ්බා මාව නරක මිනිහා කරලා. මගෙ නූනලවත් දන්නෑ ඒක
Jungwon- මාර දක්ෂතාවයක් හංගගෙන තියාගත්ත එක
Sunghoon- Sohu ට Bts ලා ආපහු ආපහුම උඹව අමතක වෙයි. ඒවා එහෙම තමයි