??? - Yang Jungwon!
එකෙක් වලියට එන්න වගේ බෙරිහන් දුන්නා. ඒ set එකට කොහොමත් පාඩුවේ පැත්තකට වෙලා ඉන්න අයත් එක්ක හොදටම ඇරියස්.
Niki - ඒ කවුද?
Sunoo -එයාලගෙන් තමා අපි පරිස්සම් වෙන්න ඕන.
Niki - ඒ මොකටද?
Sunoo - ඒක කියන්නත් ඕනද? හොදට බලනවා උන් දිහා. අපි පණ එපා කියලා දුවන්න ඕන වෙලාව මේක
Niki-ඒ ඇයි අපි එයාලට මොනවත් කරේ නෑනෙ
Sunoo - අපි වැරැද්දක් කරන්නම ඕන් නෑ එයාලට බය වෙන්න
Niki - ඒ මොන විකාර කතාවක්ද?
Sunoo-උන් කරපුවා මම පස්සෙ කියන්නම්. දැන් දුවමු
Niki - එතකොට කෑම එක
Sunoo- උන්ම ඒක කයි
Jungwon Sunoo දෙන්නා එයාලා ළගට එනවා ඇහෙද්දිම පණ එපා කියලා දුවන්න ලෑස්ති පිට හිටියා. ඒත් අර set එක එයාලව වට කරගත්තා දුවන්න කලින්
??? - අද අලුත් හිපාටුවෙකුත් ඉන්නවා වගේ
Wooyoung
Jungwon - Wooyoung එයාට අනන් මනන් කියන්න එපා හරිද?
Sunoo - ඒකනෙ ඔහෙ තමා මෙතන හිපාටු කලවැද්දා
Wooyoung - මොකක්ද කිව්වෙ ආයෙත් කියනවා බලන්න
Niki - ඔහෙලා මහ මෝඩයො
Niki ඒ set එකම දිහා බලලා කිව්වා. ඒ සෙට් එක සිගිති පාතලේ වගේ සැර පාට් දැම්මට එයාට කිසිම ගාණක් ගියෙ නෑ
San- තමුසෙ දන්නෙ නැද්ද අපි කවුද කියලා