Jay - හරි හරි ඉතින්. ඒත් මෙයා හොඳටම දඟයි

Yuki - හැදෙන වයසෙ අයගෙ හැටිනෙ darling

Jay - අද නම් date එක්කට යමු හරිද? ඔයා හැමතිස්සෙම බෑ ගාගෙනම නෙ ඉන්නෙ

Yuki -  ඉස්කෝලෙ?

Jay - පිස්සුද? ඉස්කෝලෙ ඉවර වුණාම . දැන් මිසීට ඉස්කෝලෙ අස්සේ ඕක කරන්න බෑනෙ.

Yuki - අනේ  ඔප්පා මාව තේරුම් ගන්නකෝ ඉතින්.

Jay - හරි හරි මට තේරෙනවා මම විහිළු වක් කරේ

කියලා  Jay Yuki ව kiss  කරා. ඒ වෙලාවෙ ම එතනින්  කෙල්ලෙක් ඒ දිහා කට ඇරගෙන බලාගෙන ගියා

සෝහු ට හොඳටම තද වෙලයි තිබ්බෙ. එයාට Niki ට  කනේ පාරක් දෙන්න හිතුණා. ඒත් චාටර් වෙන්න බැරි හින්දා එයා ඉවසගෙන හිටියා.

Felix Wonha ව වෙනම තැනකට ඇදගෙන ගිහින් එයාට කතාකරන්න ගත්තා. Wonha  ට මල පැනලයි තිබ්බෙ ත්

Felix-  වොනී... ඔයත් එක්ක මම break up වුන් නෑ. ඔයා ට මම තේරුම් කරන්න හැදුවත් ඔයා තේරුම් ගත්තේ නැතුවට මම මොනා කරන්නද

Wonha - ඉතින් ඒ නූනා ඔයාට  matching නෙ

Felix- මම ඔයාට තමයි ආදරේ මෝඩ හැල ගෙම්බි.අතන කන තරඟයක් තිබ්බද?

Wonha - අර සෝහු ට පොඩ්ඩක් වයර් මාරු වෙලා දන්නැද්ද ඉතින් පිස්සු නෙ

Felix- පිස්සු නැත්තම් හොඳයි. විකාර නැතූව ඉන්න මම ආදරේ ඔයාට එච්චරයි

Wonha- ඔහොම කියන්න එපා මිනිහෝ මගෙ මූණ රතු වෙනවා.

Felix- රතුවෙන්නැත්තන් තමයි පුදුම වෙන්න ඕන. දැන් එහෙනම් යන්න. පස්සෙ හම්බෙමු

Wonha Felix  ට  bye කියලා එයාගෙ යාළුවෝ දෙන්නා ගාවට ගියා.  Yoon ට නම් වැඩේ හොඳටම ආතල් වෙලයි තිබ්බෙ

ඒත් සෝහුට ආපු තරහ විස්තර කරන්න වචන තිබ්බෙ නෑ.

Sohu - මොකද ගෑනියේ හිනාවෙන්නෙ?

Yoon - උඹ කියන්නෙ මට අඬන්න කියලද? වෙන දේවල් වලට හිනා යන්නැද්ද

Sohu කතාව වෙනස් කරන්න  Wonha ගෙ පැත්තට හැරුණා. Yoon එයාව  දාගෙන චාටර් කරනකොට එයාගෙ රෙදි ටික left වෙන හින්දම

Sohu - Felix Oppa kiss එකක් එහෙම දුන්නද?

Wonha- නෑ නෑ දුන්නෑ

Unexpected Change || NikiWhere stories live. Discover now