Niki කපල් දෙකයි කිව්වම තව කවුද ඉන්නෙ කියලා බැලුවා. බලද්දි ඉන්නෙ එයාගෙ ඉස්කෝලෙ පිනයි පන්තිභාර මිසුයි. ඒක හින්දා පොරට මීම් එක්ක වගේ හිනාවක් ගියා
Sohu - ඇයි ඔයා ඔහොම ආස නෑ ඕවට හරිද?
Niki - ඔයාට නෙමෙයි. අර දෙන්නා දැකලා හිනාගියේ
Sohu - ඇත්තටම ඇයි ඔයා ඔහොම
Niki - මම කියලා කොහොම ඉන්න ද?
Sohu- මම කරපු වැරැද්ද මොකක්ද?
Niki - එහෙම එකක් නෑ
Sohu - එහෙනම් ඇයි ඔයා ඔහොම
Niki - මට ටික කාලයක් දෙන්න. මම ඔයාට කැමති නැතුව නෙමෙයි.
Sohu- ඕන එකක්...
කියලා Sohu එතනින් ගියා. එයා හිටියේ Niki ට ගහන්න තරහින්. කැමතියි කිව්වට යාළුවෙක් වගේ විතරක් ඉන්න එක එයාට කීයටවත් දිරෙව්වෙ නෑ.
Niki - එයාට මොකද වෙලා තියෙන්නෙ?
Yoon- මටත් හිතාගන්න බෑ
Wonha - වැඩිය හිතන්න එපා එයාට Track ඒකයි ඔය
Niki- Track පැන්නම ඔහොම නෙමෙයි.
Wonha- Track එක එක විදිහනේ. ඔයා වැඩිය හිතන්න එපා
එහෙම කිව්වට Niki Sohu පස්සෙන්ම ගියා. එතකොට Sohu ට ලාවට ඇඬිලත් එක්ක තිබ්බෙත්.
Niki - Sohu මට එහෙම ඉන්න තේරෙන්නෑ
Sohu - ඒක ඔච්චර හිතන්න දෙයක් නෙමෙයි මනුස්සයෝ.
Niki - හරි ඔයා මට මොකද කරන්න කියන්නෙ. මගෙ ඔනේසන් මේ මොකුත්ම දන්නෑ. එයා හුඟක් හිතනවා මේවා ගැන. ඒත් මට තේරෙන්නෑ මොනා කරන්නද කියලා
Sohu - ඉස්සෙල්ලා kiss එකක් දෙන්න
Niki - හරි ඊටපස්සෙ
Sohu - ඊටපස්සෙ මාත් දන්නෑ
Niki - ඇත්තටම ඔයා මට කැමතිද?
Sohu- ඔව් ඔයා තමයි නැත්තේ
Niki -මට ඇත්තටම ඒ ගැන මෙලෝ දෙයක් තේරෙන්නෑ
Sohu - එහෙම කියලා හරියනවද මනුස්සයෝ. මගෙ ඔප්පත් ඔහොම්මමයි. ගොබ්බ පාත්තයෙක් වගේ ඉන්නවා.
Niki - ඉතින් මට තේරෙන්නෑ නෙ
Sohu - Kdrama බලලා ඉගෙනගන්න