Niki ගෙදර ගියාම  දැක්කෙ එයාගෙ නූනා අවුලෙන් ඉන්නවා. එයා හොඳටම දැනගෙන හිටියා ඔය අවුල් ඇරන් ඉන්නෙ පොඩි දේකට කියලා.

ඒත් කියන්න බෑනෙ මොනවා වෙයිද කියලා එයා හිමීට ළඟට ගිහින් බැලුවා.

Niki - Harumi San මොකක්ද ප්‍රශ්නෙ?

Harumi - මොකුත් නෑ Niki kun

Niki - නැත්තෙ නෑ මොකද වුණේ? ඔයාව  Labour Room එකට transer කරාද

Harumi- එහෙනම් කොච්චර හොඳද? මම තාම  Endocrine එකේ. පුටුවක ඉඳගෙන පැය ගාණක් වැඩ

Niki -.දැන් මොකද වෙන්නෙ. Consultant  oppa බැන්නද?

Harumi- මම තරහ ගිහින්  patient කෙනෙක් ට බැන්නා

Niki - ඉතින් එයාගෙත් වැරැද්දක් ඇති

Harumi- ඒත් මම සැර වැඩි වුණා...

Niki - Patient ගෙ gender එක මොකක්ද 🌚

Harumi- ඔය මූණ අල්ලන්නෑ මට. ඇයි එහෙම අහන්නෙ

Niki - එහෙනම්  Patient  Handsome hyung කෙනෙක් වගේ 🌚🌚

Harumi - NIKI!

Niki-  ඔයාට එයාට හිත ගියාද?

Harumi- විකාර කියවන්නැතුව ඉන්න

Niki හිනාවුණා කුප්ප විදිහට. මේ වෙනකොට ත් එයාගෙ සහෝදරී ගෙ මූණ රතුවෙලයි තිබ්බෙ එයා අහපු ප්‍රශ්න වලට

Niki- එයාට බැනපු එකට ඔච්චර අවුල් ගියා නම් ඔයාට මෙව්වා එකක් තියෙනවා

.
Harumi- ඔයා කොහොමද ඒවා දන්නෙ...

ඒක අහද්දි තමයි Niki ට දවල් තරු පේන්න ගත්තෙ. වෙච්ච දේවල් Harumi  දැනගත්තොත් එයාට වසන්න වෙන්නෑ කියලා Niki ට අමුතුවෙන් තේරුම් ගන්න ඕන වුන්නෑ

වෙන එකක් නෙවෙයි එයාට ගෙදරදි පාඩම් කරන්න වැඩ වැඩි වෙනවා කියලා එයා හොඳටම දැනන් හිටියා  Harumi එයාගෙයි සෝහු ගෙයි මෙව්වා එක දැනගත්තතොත්

Niki -  Coach  Match play කරන්නෑනෙ ඒ වගේ තමයි මේවත්

කියලා එයා එතනින් දිව්වා. දැන්  Harumi ට එයාගෙ හැසිරීම ගැන සාධාරණ සැකයක් ආවා.

මේ වෙලාවෙ එයාගෙ ඉස්කෝලෙ පිනා එයාගෙ  Girlfriend එක්ක  date එක්කට ගිහින් හිටියා. මාස ගාණකට පස්සෙ

ඒ මොකද කිව්වොත් පිනා පට්ටම එයාව වගකීම් ගොඩකින්  බෙල්ලටම හිර කරලා තිබ්බා .අනික් පැත්තෙ න් එයාගෙ  girlfriend වැඩිය ඒවට එච්චර කැමති නෑ.

Unexpected Change || NikiWhere stories live. Discover now