🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
"එතකොට උබ කියන්නෙ විශේන්ට මේවා ගානක් නෑ කියලද..."
"හ්ම්.. ඌ බන් මෙතන වෙන දේවල් දන් නෑ.. හැබැයි මචං ඌ එනපොට එච්චර හරි නෑ... ඌ උබෙ මල්ලි කියන එක ගාවගෙන උබට ලං වෙන එකට වැඩිය ෆෝකස් කරන්නෙ උබෙ ඇදට නගින්න කියලයි පුතො මට දැනෙන්නෙ.."
"ම්ම් මට ලාවට තේරුනා.. නොතේරුනා වගේ හිටියෙ ඌ කරේ යයි කියලා.. සුගත්ට උගෙන් ඕනි දේ කරගත්තට පස්සෙ මූව විසි කරන එක ශුවර් නිසා කොහෙටහරි හේත්තු වෙනවා වෙන්න බැරිද..."
"නෑ බන් කේනයා සුගත්ටත් ඕනි විශූව උබට ලං කරවන්න.. උබ මල්ලි කියන තැන උට දෙන එක ශුවර් නෑ කියල ඌ කලින් ඉදන්ම දැනගෙන ඉදියා බන්.. උබ ශේනුව ඩෝල් කරන විදියත් එලියට දාන ඩැඩී වයිබ් එකත් නිසා ඒ වගේම හුරතල් කොල්ලෙක් උබට ලං කරන එක තමයි උගෙ ප්ලෑන... මල්ලි විදියට නැත්තන් සෙක්ස් පාට්නර් විදියට හරි අදාල කෙනා උබ ලගට දාන එක කරන්න තමයි උට ඕනි වුනේ කියල මට හිතෙන්නෙ..."
"හ්ම්.. මේ යන විදියට මේකෙන් කොනක් අල්ලගන්න පට්ට අමාරුයිනෙ බන්.. විශූ ට්රයි කරන්නම මෙහෙ රිංගගන්න... මං දන් නෑ මගෙ කොල්ලවත් නොහිටින්න කොහොම ඉවසන්නද කියලා.. අම්මපා මං එකෙක් දෙන්නෙක් මරලා නවතින්නෙ මට මේ දෙන වදේට..."
අත් දෙකම කොන්ඩෙ අස්සෙන් යවලා තදට අතෑරිය කේන් කවුන්ටර් එකේ ඔලුව ගහගත්තා.. කේන් හිටියෙ රොකී එක්ක බාර් කෝනර් එකේ... බීලා නෙමෙයි නාලාවත් විසදගන්න පුලුවන් වෙයිද කියලා හිතන අව්ල් ගොඩක කේන් හිටියෙ.. රෝසමල නොදැක්කට කේන්ගෙ ප්රෙශර් එක රොකී ඕනිවටත් වඩා වැඩිය දැක්කා.. ඒකමයි මේ දවස්වල රොකී ශේප් එකේ අලුත් සෙක්ස් ටිප්ස් ශේනුගෙ ඔලුවට දාන්නෙ.. ගෙදර ඉන්න ටිකටවත් කේන් කූල් වෙලා හිටියොත් ප්රශ්න ටික හිමින් හිමින් විසදගන්න හරි පුලුවන්නෙ...
"කූල් ඩවුන් කේන්.. මේ අහපන්කො මේක මුල ඉදන්ම ඇනලයිස් කලොත් උබටයි මටයි ශුවර් එකටම කියන්න පුලුවන් සුගත්කාරයා අමුතුම ගේමක් ගහනවා කියලා.. ඌට ඕනි බ්ලූ මූන් එක.. ඒක අපිට ඩෙඩ් ශුවර්නෙ... විශූගෙ ලීගල් ඩොකියුමන්ට්ස් මිස්ප්ලේස් වෙලා කියලා මූ නටන නාඩගම මටනන් සත පහකට ශුවර් නෑ... විශූට 18 උනාමයි කම්පැනි රයිට්ස් හම්බෙන්නෙ කියලා සුගත් දැනගත්තෙත් උබ දැනගත්ත දවසෙමයි කේන්.. මූ ඊට පස්සෙ කොයි ලෝකෙද මන්දා හිටපු කොල්ලෙක්ව උස්සන් ඇවිත් ඌ උබෙ මල්ලිලු... යකෝ ඌ ඔච්චරටම දැනගෙන හිටියනන් මාස 3කට කලින් එක්කන් ආවේ ඇයි කියපන්කො උට 18 උන ගමන්ම.. මටනන් සැක ඔතනමයි..."
YOU ARE READING
රෝස පෙති🌸 Rose Petals🌸
Non-FictionFluffy Smut story Mature content Sinhala Fiction BL story Boy×Boy love Strong language Smut Story Read at ur own risk🌸 All the credits goes to the relevent owners for the images and photos in this story that have simply downloaded from internet sou...