තිස්පස්වන රෝස පෙත්ත🌸

1.3K 78 23
                                    

"කරදරයක් තමා බේබිට..! කව්ද ඒ ලොකු කුක්කු තියෙන බ්ලඩී බිච්..!! ඇයි ඔයා මේවා තියන් ඉන්නෙ ඩැඩී..."

රෝසමල මූනත් රතු කරගෙන අත මිටමොලවගෙන කෑගහන දිහාව බලන් හිටිය කේන් රෝසමල ලගට ගිහින් ඒ අතට ගුලි උන රතු පාට ලේස් බ්‍රා එක අරන් ඩස්ට්බින් එකට විසි කරලා දැම්මෙ රෝසමල දිහාවට සන්සුන් බැල්මක් දීලා...

"උබ ඉවරයි ඩැඩී පුතේ..!! කන්ටිනිව් කරන් යන්න එහෙනන් දෙන්නත් එක්ක.. මං තිබ්බා...!"

රොකී කෝල් එක කට් කරද්දි ෆෝන් එකත් පැත්තකට දාපු කේන් ඇවිත්‍ රෝසමලව උස්සගෙන ඇවිත් ඇදෙන් ඉදගත්තෙ රෝසමලව උකුලට අරගන්න ගමන්...

"ඩැඩී ඔයා ඒ බ්..."

"ශ්.... මොකද මේ ආ... කතා කරන්නවත් දෙන්නෙ නැද්ද ඩැඩීට... බොරුවට කේන්ති අරන් මුරන්ඩු වෙන්නෙ නැතුව ඉන්න..."

"හුම්..."

රෝසමල කේන්ගෙ උකුලෙ හිටියට මොකෝ වෙනදට අර බෙල්ල වටේට දාගන්න අතත් නැතුව අත් දෙකම පපුවට බැදගෙන ඔරවලා ගැස්සෙව්වා... ඔච්චරයි ඉතින් දන්නෙ...

"ගස්සන ලස්සන මේක!.. මගෙ නපුරු මල..."

පිම්බිච්ච කම්මුලකට තද කරලා හාද්දක් දුන්න කේන් රෝසමලව මිරිකලා ඇගට තද කරගත්තා...

"ඇයි කියන්නකො ඔයා ඒක තියාගත්තෙ ඩැඩී..."

"තියාගත්තෙ නෑ ලමයො..ඩැඩීට අමතක වෙලා... හරි අහන්නකො...
ඩැඩීගෙ වයස දන්නවා නෙහ්... ඔයාට වැඩිය 14ක් වැඩිමල් මං.. නාකී මගේ චූටි මලනෙ මගෙ බේබි.. ම්ම්වාහ්...
මගෙත් තරුණකාලයක් තිබ්බා බේබි... කවුරුත් නැතිව මේ බිත්ති අස්සෙ හිටපු.. ඒ කාලේ ඉතින් ඩැඩීට පාට්නර්ස්ලා හිටියා.. වී ඕල් හෑව් අවර් නීඩ්ස් රයිට්..?? සෝ ඩැඩීටත් හිටියා කෙනෙක්.. මං ලංකාවට යද්දි ඒවා ඔක්කොම ඉවර කරලා ගියේ බේබි.. කොහොමත් අයි ඩිඩ්න්‍ට් ෆීල් හර් මච්... ඕක මට මිස් වෙන්නඇති අයින් කරන්න.. වොරි වෙන්න දෙයක් නෑනේ මගෙ පැටියො...

අනික බේබිට මතකද මං ඉස්සෙල්ලම බේබිව අපේ ගෙදර ඇදට ගන්න කලින් කිව්ව දේවල්...ම්ම්... මං කිව්වා අතීතේ ඉවරයි කියලා.. අපි හැමෝටම පාස්ට් එකක් තියෙනවා බබා.. අලුත් රිලේශන්ශිප් එකක ඉද්දි අපිට පරන කුනුවලින් වැඩක් නෑනේ.. බේබිගෙ පාස්ට් එක අපි අතරට එන්නෙ නෑ වගේම ඩැඩිගෙ පාස්‍ට් එක එන්නෙත් නෑ.. බොරුවට රන්ඩු වෙන්න එපා ඉතින් කේන්ති අරන්..
බලන්න මූනත් රතු වෙලා මගෙ රෝසමලගෙ..."

රෝස පෙති🌸 Rose Petals🌸Where stories live. Discover now