Thank you🌸

902 54 5
                                    


රෝසපෙති...

පෙති හතලිහක් පුරා කතාවත් එක්ක රැදිලා උන්න ඔයාලා ඔක්කොටම ගොඩක් ස්තූතියි...
ඇත්තටම මේක smut story එකක් උන නිසාම votes comments මං වැඩිය බලාපොරොත්තු උනේ නෑ.. අඩුම 100ක්වත්🤭 ඒත් කියන්න ගොඩාක් සතුටුයි මේ වෙද්දි ongoing story එක ඉවර කරද්දි 10k+ views 1k+ votes එක්ක rankings ගොඩකුත් හම්බෙලා තියෙනවා... ඒ වගේම comments.. හරිම සෝයි readersලා ගොඩක් ඔයාලා අනේ... ලස්සන ලස්සන comments වලින් comments section එක මගෙ inbox එක පිරිලා.. Daily comments ගොඩාක් දාපු readersලාට specially..
Thank you so much🌸💗

ගොඩක් ස්තූතියි කතාව පුරා මාත් එක්ක හිටියට... මාව follow කරපු readersලා ඔක්කොටම Thank you so much💗🌸

ඒ වගේම මේ කතාව mention කරපු අයට.. මේක review group එකක mention කලා කියලා මට reader කෙනෙක් කිව්වා.. Thank you so much for that💗🌸 තව මුලදිම මේක wattpad එකේම mention කරපු readerටත් Thank you so much💗🌸
You guys gives me smiles everyday🌸🌸 Thank you for the great support 💗💗

And මට inbox වලින් ආවා ලස්සන ideas comments මේ කතාව ලස්සන කරගන්න.. ඒ හැමෝටම ගොඩක් Thank you💗

ඒ වගේම අන්තිම chapters ටික ගොඩක් පරක්කු උනා.. ongoing කියවද්දි පරක්කු උනාම කම්මැලි හිතෙනවා එපා වෙනවා අමතක වෙනවා.. ඒ තියෙද්දිත් මේ වෙනකන් බලන් හිටියට comments වලින් මාව motivate කලාට Thank you guys💗

If I missed someone, Thank you so much for the every reader for being with this stroy in whole 40 chapters💗

So see you again.. plots දෙක තුනක්ම තියෙනව.. requests එක්කම.. ආයිම කතාවක් අරන් එන්නම් මං..Thank you so much guys💗

Thank you so much guys💗

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
රෝස පෙති🌸 Rose Petals🌸Where stories live. Discover now