ඒත් කොච්චර හෙව්වත් කේන් හිරවෙන තැනක් එනවා... ඒ තමයි විශේන් අසල්‍යගෙ අයිතිය තහවුරු කරන ඩොකියුමන්ට්ස් නැති එක... ඒක තියෙන්න ඕනි රෝසමල ලග.. ඒත් මෙච්චර කාලෙකට එහෙම දෙයක් කේන් දැකලානන් නෑ... ගෝල්ඩ් මූන් එකේ තියෙන්න විදියකුත් නෑ.. තිබ්බනන් සුගත්‍ට අනිවාරෙන් ඕක අහුවෙලා... එතකොට ඒ ඩොකියුමන්ට්ස් කොහෙද තියෙන්න පුලුවන්..??
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
"ඔව් කියපන්.."
"එලියෙද ඉන්නෙ.. උබ වැඩකද..."
"ම්ම්.. සුවී කතා කලා... මේ ඒකිව හම්බෙන්න යන ගමන්.."
"හ්ම්ම්"
" උබ ගත්තෙ.."
"රෝස්ගෙ ඩොකියුමන්ට්ස් බන්.. ඒවා හොයාගන්න විදියක් හිතාගන්න බෑ මට..."
"බබීගෙන්ම තමා අහන්න වෙන්නෙ..."
"හ්ම්ම්"
කේන් එයාගෙ ඔෆිස් චෙයා එක ග්ලාස් වෝල් එක දිහාවට හරවගෙන රොකීත් එක්ක කෝල් එකක හිටියෙ... කොච්චර හිතුවත් හිතාගන්න බැරිම තැන එයා රොකීටත් ගත්තා.. රොකීටත් ඉතින් අයින්ස්ටයින් මොලේ නෑනෙ කොල්ලා කිව්වෙ රෝසමලගෙන්ම අහමු කියලා...
ඔය කිව්වට ඕක රෝසමලගෙ කටින් එලියට ගන්න වෙන්නෙත් කේන්ටමනෙ... ඒක ලේසි වැඩක් නෙමෙයි... රෝසමල සීරියස් කතා වලට ආස නෑ.. නිකන්ම සයිලන්ට් වෙලා යනවා... ඒ කට ඇරවලා දෙයක් අහගන්න හෙන කට්ටක් කන්න වෙනවා ඉතින්...
"සුගත්කාරයා මොකෝ කිව්වෙ... සුවී කිව්වා අද උදෙත් ඒකීලගෙ ගෙදර ආවා කියලා..."
"උදේම විශූ ඇවිල්ලා සලුපාලිය නටලා ගියා.. ඊට පස්සෙ උගෙ මහ එකා ආවේ.. හැමදාම කියන බනේ කියලා ගියා..."
"ඌට විශූගෙ ඩොකියුමන්ට්ස් හොයාගන්න කල් යන්න කල් යන්න මොලේ අව්ල් වෙනවද කොහෙද... දිමන්තකාරයටත් තර්ජනේ කරලලු..."
"ඌ ඔක්කොටම වැඩිය අණ්ඩපාලයෙක් රොකී... ඌට උනත් හිතන්න තිබ්බා මේවා පිලිවෙලක් උනානන් හැමෝටම නිදහසෙ ඉන්න තිබ්බා කියලා..."
"උබෙ පපාට පුක දීලානෙ තියෙන්නෙ ඌ.. සුවී එක්ක මට හරියකට බැනගන්න බෑ... ඒකිගෙ තාත්තා නිසා කටවහන් හිටියෙ මං"
YOU ARE READING
රෝස පෙති🌸 Rose Petals🌸
Kurgu OlmayanFluffy Smut story Mature content Sinhala Fiction BL story Boy×Boy love Strong language Smut Story Read at ur own risk🌸 All the credits goes to the relevent owners for the images and photos in this story that have simply downloaded from internet sou...