පලමු රෝස පෙත්ත🌸

7.2K 230 9
                                    

"බොස්..."

අධි සුවපහසු මෝටර් රථයේ පිටිපස අසුනට වෙලා ඔලුව සීට් එකටම තද කරගෙන ඇස් වසාගෙන හිටපු කේන් ඇස් ඇරියේ ඩ්‍රයිවර්ගේ කටහඩට... තවත් අමාරු එපා කරපු දවසකට පස්සෙ කේන් අන්තිමට එයාගෙ ගෙදර ඇවිත්...

"ම්ම්..."

විවර කර දුන් දොරත් තදට අල්ලගෙන කේන් වාහනෙන් බැස්සෙ ඒ තදට ඇල්ලුම ලිහිල් කරලා.. කේන් එහෙම තමයි.. මේ ලෝකේ එකම එක දෙයක් ඇරෙන්න අනිත් හැමදේම කේන්ගෙ අත් වලට ඇල්ලුනේ.. ඇල්ලුවේ තදින්.. කිසිම මෘදු බවක් නැතුව... ඒත් එකම එකක් ඇරෙන්න...

තනි කලු ඇදගත්ත බොඩි ගාඩ්ස් දෙන්නෙක් එක්ක ඉස්සරහට ආව කේන් නතර උනේ දොරක අගුල අරින්න යතුර කලිසම් සාක්කුවෙන් ගන්න ගමන්... ක්ලික් හඩින් දොර අගුල විවර උනත් එක්කම කේන් ලග හිටිය ගාඩ්ස්ලා දෙන්නා ඔලුව නවලා කේන්ට ආචාර කරලා හැරිලා ගියේ දොර දිහා යන්තම්වත් බලන්නෙ නැතුව.. එයාලට බෑ ඒ දොර දිහා ඇස් ඇරලා බලන්නවත්.. මොකද එයාලගෙ සර්ට අනුව බොස්ගෙ රත්තරන් කූඩුව දිහා බලන්න නිකන්ම නිකන් බොඩි ගාඩ්ස්ල ටිකකට අයිතියක් නෑ.. එයාලට් විතරක් නෙමෙයි තුන් දෙනෙක්ට ඇරෙන්න මේ දොර දිහා බලන්න දොරින් ඇතුලට යන්න කාටවත්ම බෑ.. ඒ වගේම එහෙම කවුරුත් නොයෙන විදියට වග බලාගන්න එක තමයි මේ බොඩිගාඩ්ස්ලගෙ ලොකුම එකම ජොබ් එක...

බොස් ඔච්චර පරිස්සම් කරන්න තරම් මේ දොරට ඇතුලෙන් මොනා තියෙන්න පුලුවන්ද..

ඉතින් කේන් ඒ ලොකු කලු ලී දොරත් ඇරගෙන ඇතුලට ඇවිත් අනිත් අතට ඒක ආපහු ලොක් කලා...

"ඩැඩී...හ්...."

ඒක තමයි! මෙච්චර වෙලා කිසිම සද්දයක් බද්දයක් තිබ්බෙ නැති ගෙදර දෝංකාර දෙන්න කටහඩක් ඇහුනා.. කේන්ගෙ මූනේ ලාවට හිනාවක් ඇදුනේ ඒ සද්දෙ ඇහෙනවත් එක්කමයි... ඒ පේන නොපේන හිනාවත් එක්කම හැරුන කේන් දැක්කෙ එයාගෙ එපා කරපු දවස ආයිම අලුතින් නැවුම්ව පටන්ගන්න..දවසෙ ඉතුරු පැය ගාන සතුටින්ම පුරවන්න පුලුවන් එයාගේ එකම සැනසීම..

ඒ සැනසීම එච්චර ලොකු නෑ... අඩි 5'3යි... හරියටම අවුරුදු 18යි මාස 3යි ඊයෙට.. සුදුමැලි සුදුපාටට එකතු වෙච්ච ලා රෝස ගැහිච්ච හමක් තියෙන.. කොච්චර හැදුවත් එක විදියක නොතියෙන විසික්වෙන තද දුබුරු පාට කොන්ඩයක් තියෙන.. හුරුබුහුටි පුංචි කොලු පැටියෙක්..
ම්ම්.. කෙලි පැටියෙක්ද මන්දා...
නෑ වෙන්න බෑ.. බෝලම බෝල ලා රෝස තට්ටම් වලින් තුනෙන් දෙකක්ම එලියෙට පේන්න ඇදලා තියෙන ඩෙනිම් ශෝට් එකේ ඉස්සරහ බොත්ටමයි සිප් එකටයි පහලින් රෝස කලවා දෙක මැද්දෙන් චුට්ටම චුට්ටක් පේන්න තියෙන හුරුබුහුටි අංගයත් එක්ක එයා හුරතල් කොලු පැටියෙක් කියලා ඔප්පු වෙනවා...

රෝස පෙති🌸 Rose Petals🌸Where stories live. Discover now